car security indicator warning light help
මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ , මේකයි සීන්එක
කාර් එකේ තිබ්බ battery එක සවුත්තු වෙලා අලුත් එකක් දැම්ම දැම්මේ amaron එකක්
හරියටම ගැලපෙන එක තමයි දාල තියෙන්නේ හරි විදියට battery කඩේකින් .
පොඩි case එකක් තියනවා දැනගන්න
දැන් අලුත් battery එක දැම්මට පස්සේ...