car security indicator warning light

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    car security indicator warning light help

    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ , මේකයි සීන්එක
    කාර් එකේ තිබ්බ battery එක සවුත්තු වෙලා අලුත් එකක් දැම්ම දැම්මේ amaron එකක්
    හරියටම ගැලපෙන එක තමයි දාල තියෙන්නේ හරි විදියට battery කඩේකින් .
    පොඩි case එකක් තියනවා දැනගන්න

    දැන් අලුත් battery එක දැම්මට පස්සේ
    කාර් එක engine එක නවත්තල සමාර්ට් කී එකෙනුත් off ( lock ) කරාට පස්සේ රතුපාට warning light එකක් dashboard එකේ පත්තුවෙනවා
    මට sure නැහැ මේක කලිනුත් තිබ්බද කියල ,ගොඩක් වෙලාවට මෙහෙම warning light එකක් පත්තු උනේ නැහැ වගේ තමයි මතක .


    warning light එක තමයි car security indicator warning එක මේක හැම තප්පර 3 කට සැරයක් වගේ නිමි නිමි පත්තු වෙනවා

    නෙට් එකේ බලනකොට තියෙන්නේ එක අව්ලක් නෑ කියල ඒ උනාට මට බයයි බන් .හරියටම දැනගන්න ඕනේ ,


    • කාර් එක push start බටන් එක off කරලා ස්ම්ර්ට් කී එක අතේ තියන ඉන්නකොට කාර් එක ඇතුලේ මේක පත්තු වෙනවා ( එලියට ගිහින් දොර ඇරලා ස්ම්ර්ට් කී කෙනෙක් කාර් එක lock කරන්න කලින් )

    • කාර් එක නවත්තල සමාර්ට් කී එකෙනුත් off කරාමමත් ( කාර් එකේ එලියට ඇවිත් බලනකොට පේනවා ) පත්තු වෙනවා

    හැබයි කාර් එක ස්ටාර්ට් කරලා අරන් යනකොට පත්තුවෙන්නේ නැහැ .

    කාර් එක Toyota premio 2013 එකක්


    ham3Lwk.jpg


    g4w5dF0.jpg
     
    Last edited:

    rusiruprasad

    Junior member
  • Jan 28, 2011
    35
    3
    8
    immobilizer indicator


    usually When the system is operating,it blinks.no problem at all.but it is better to refer the owners manual
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    immobilizer indicator


    usually When the system is operating,it blinks.no problem at all.but it is better to refer the owners manual

    owners manual Japaneses ban
    මට sure නැහැ මේක කලිනුත් තිබ්බද කියල ,ගොඩක් වෙලාවට මෙහෙම warning light එකක් පත්තු උනේ නැහැ වගේ තමයි මතක
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අවුලක් නෑ බන්. කී එකෙ සිග්නල් ලොස්ට් උනාම ඔක පත්තු වෙන්නෙ
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    reply kala PM ekata. baya wenna deyak ne :)

    thanks machoo , mata nikan mathaka issara kisima light tkak blink une na kiyala
    habai seen eka thiyenne car eka athule innkotath engine eka stop karala
    me light eka blink wena eka
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    අවුලක් නෑ බන්. කී එකෙ සිග්නල් ලොස්ට් උනාම ඔක පත්තු වෙන්නෙ

    කාර් එක push start බටන් එක off කරලා ස්ම්ර්ට් කී එක අතේ තියන ඉන්නකොට මේක පත්තු වෙනවා ( එලියට ගිහින් දොර ඇරලා ස්ම්ර්ට් කී කෙනෙක් කාර් එක lock කරන්න කලින් ).
    ubeth same da?

    thanks machoo
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Smart Key ekee battery bahala aluth battry ekak daala balanna smart key eka ta
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2013 ප්රිමියෝ විකුනනන් තියෙන කාර් එකක් ඉක්මන් එකේ හොයාන ගිහින් බලන්න ගන්න යනවා වගේ. උබේ තියෙන ලෙඩ එකෙත් තියෙනව ද කියලා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,006
    113
    රූකඩ රාජ්ජේ
    ඕක ලෙඩක් නෙවි මචං...ඉමොබිලයිසර් කී එකක් තියෙන වාහන වල ඔය ලයිට් එක තියෙනවා...මට නම් කාර් එකක් නෑ..වැන් එකෙත් වාහනේ නවත්තලා කී එක එලියට ගත්තම ඔය ලයිට් එක BLINK වෙනවා..KEY එක දැම්මම නිවෙනවා...උබ ලගදිද වාහනේ ගත්තේ?
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඕක ලෙඩක් නෙවි මචං...ඉමොබිලයිසර් කී එකක් තියෙන වාහන වල ඔය ලයිට් එක තියෙනවා...මට නම් කාර් එකක් නෑ..වැන් එකෙත් වාහනේ නවත්තලා කී එක එලියට ගත්තම ඔය ලයිට් එක BLINK වෙනවා..KEY එක දැම්මම නිවෙනවා...උබ ලගදිද වාහනේ ගත්තේ?

    dan ara masa 8k withara ban mata mathaka na mehema unada kiyala kalin
    thanks machoo