jeppo ganayonta nam nadu daala case daaganne na kiyala sure .තට්ට කැරියගෙ ලොකු හොරකං, වංචා, ජඩ වැඩ ඇති රනිල් රාජපක්කුන්ගෙ පිහිටෙන් හංගන් ඉඳපු. මෝඩ බයියො අන්දලා කෝටි ගණන් ගහලා සිවුරත් ඇරල කෑල්ලක් එක්ක ආතල් එකේ ඉන්න යයි.
ඒව එළිවෙලා කෙළවෙන්න පුලුවන් ක්යල දන්න නිසා රටින් පැන්නා. අවුලක් වෙන්නෙ නෑ තැරි මෝඩ ගොබ්බ බයියො රනිල් රාජපුක්ස පාණ්ඩුවක් ගෙනාපු දවසක ආයෙ එන්න බලන් යන්න ඇත්තෙ.
මුකුත් උනෙ නැ බන්මේ හාමුදුරුවන්ට මොකද උනේ. දන්න කෙනෙක් හරි විස්තරයක් දෙන්න.
ධර්ම දූතයො කියන්නෙ ධර්මය රැගෙන යන අය බන්ධර්ම දූත මෙහෙවරක් කරා කියන්නේ ඉන්දියාවෙන් බුද්ධාගම ගෙනාවේ මෙයා ද???
හේ..............යි...මේ යකා චීවරයට ගැලපෙන්නේ නෑ, වෛරී සිතක් තියෙන්නේ, රාජංගනේ තඩියගේ අනිත් පැත්ත.
ඇයි යුරෝප් ගියෙ මැදපෙරදිග නොයාමේ හාමුදුරුවොන්ගෙ දෙරණෙ ගිය බහුජනහිතාය අහල තමා ඉස්සර ධර්ම මාර්ගයට යොමු උනෙමගදි ඒක කැඩුණ ආයි
ධර්ම දේශනා නම් මාරයි ... පට්ටම soothing අහන් ඉන්ඩ
මුකුත් උනෙ නැ බන්
Europe ධර්ම ප්‍රචාරයට ගියා ... මේ ටිකේම රට ඉඳියෙ කොහොමත්
------ Post added on Dec 2, 2024 at 12:42 PM