ඡන්දෙ නිසා පිස්සු හැදිල

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    අපේ ගමේ උන්ට ඔව් සිඞ්හලු :rolleyes: :rolleyes:
    උදේ පත්තරේ අරං එන්න ගියා හන්දියට :yes: :yes:
    එන ගමං මහින්ද වෙනුවෙන් පණ දීගෙන හිටපු එකාගෙ ගේ ගාවින් එන ගමං බෙල් කලා :yes: :yes:
    යකෝ එකට පන්ති කට් කරපු එකා මන්නෙ උස්සං ආව කියහංකො දැන් තොට සනීපද කැ* කොටිය කියාගෙන :sorry: :sorry:
    මාත් ඉතිං මක් කරන්නද පෑගුව :rolleyes: :rolleyes:
    එන ගමං ඊයෙ මැරිච්ච මනුස්සයගෙ මිනියත් රෑ ගෙනල්ල කිව්ව නිසා මළගෙදරටත් ගොඩ වුනා :yes: :yes:
    මහ වේශ පුත්තු බං :sorry: :sorry:
    උන්ට උන්ගෙ තාත්ත මලා කියල ගානක්වත් නෑ සිඞ්හලු මලගෙදරත් කතාව මහින්ද ගැන :confused: :confused:
    හරියට මහින්ද කන්න බොන්න දීල වගේනෙ :oo: :oo:
    මුන්ට මහින්ද හින්ද පිස්සු හැදිලද කොහෙද :sorry: :sorry:

    meka ube boru kathawak ne bn. ubath api wagema mahindata chande deepu ekek ne