1. jeewantha05

    බය නැතුව ඕනෑම IDM Version එකක් අප්ඩේට් කරන්න

    ඇයි බං ඔච්චර මහන්සි වෙන්නේ, Freedownload manager දාගත්තානම් හරිනේ. http://www.freedownloadmanager.org/
  2. jeewantha05

    මීටර්_පද්ධතිය A to Z

    You must spread some Reputation around before giving it to kukkupatiya again. එලකිරි තේරෙඩ් එකක්.
  3. jeewantha05

    Laptop help.....!!!

    මමත් ඔය මොඩල් එකම මාර්තු වල Techzone එකෙන් ගත්තා. රු.50000/=. Warranty claim ආ‍වොත් john kelles යවලා හදන්නේ.
  4. jeewantha05

    ASScharyya bolaw ! වරාය !

    දැන් නම් ටික ටික එලකිරියේ ඈයන්ටත් යමක් කමක් තේරෙනවා.
  5. jeewantha05

    Android Smart phone ගැන උදව්වක්

    අඩුවට, කොහෙන්ද බන්?
  6. jeewantha05

    වතුර ප්‍රශ්ණය විසඳන්න එයා කවුද?

    වතුර ප්‍රශ්ණය විසඳන්න එයා කවුද? වතුර ප්‍රශ්ණය විසඳන්න එයා කවුද? තෙරිපැහැ සිරිධම්ම හිමි, රාවය 2013-08-11
  7. jeewantha05

    Android Smart phone ගැන උදව්වක්

    Android Smart phone ගැන උදව්වක් Lenovo S696 Android 4.0 Dual Core 1.2GHz Dual Sim 4.5 inch FWVGA 3G WCDMA 5.0MP RAM : 512MB / ROM : 4GB eMMC ZTE V965, Android4.1, Quad Core 1.2GHz, 4.5"FWVGA, 3G WCDMA, 5.0MP, Gravity Sensor, Proximity Sensor, Light Sensor, Smartphone, Wifi, GPS, FM radio...
  8. jeewantha05

    ~~~ කාළතරණයේ රහස සොයාගනි ~~~

    මේ පාදඩ දේශපාලූවන්ගේ දිව කොච්චර නම්‍යශීලි ද ??
  9. jeewantha05

    ග්‍රෑන්ඩ්පාස් අවිනිශ්චිත

    ආයෙත් 1915 වගේ කරගන්න පුළුවන් වෙයි වගේ!!
  10. jeewantha05

    වැලිවෙරිය මිනිස් ඝාතන සහ දුෂ්ඨතම ආණ්ඩුව

    තව ටික දවසකින් වැලිවේරියේ මිනිස්සුත් කිසිම දෙයක් නොවුණා වගේ ඉදියි. මේක පුදුම ලංකාවක්
  11. jeewantha05

    කටට ගත්තොට් 500 යි...

    හික්ස්!!!!!!!
  12. jeewantha05

    ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල Secret codes......

    ඔය කෝඩ්ස් ඕන ෆෝන් බ්රැන්ඩ් එකකට වැඩ කරනවාද?

    No contents