Drivers නම් ඔක්කොම වගේ windows Update වලින් install කරගන්න පුළුවන්. මම win8.1 දාපු ගමන් windows update වැඩ කලේ නැහැ. පස්සේ microsoft site එකේ tool එකක් run කරලා ඒ ප්‍රශ්ණය විදසාගත්තා. Windows 8.1 දලා windows update එකකුත් දාන්න. වින්ඩෝස් 7 හා 8 වල වැඩ කරන software කිසි අවුලක් නැතිව වැඩ කරනවා...