1. jeewantha05

    ත‍්‍රීරෝද රථ

    පහුවෙලා හරි මේ නීති ගෙනෙන එක හොඳයි.
  2. jeewantha05

    Watalappan - My 1st cooking video !!

    නියමයි!!!!!!!!!!!!
  3. jeewantha05

    ‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35

    මම Techzone එකෙන් ගත්ත Toshiba ලැප් එකේ හාඩ් ඩිස්ක් එකට මාස තුනකින් විතර බබා හම්බ වුනා. මම උන්ට ලැප් එක ගිහින් දුන්නා. ලැප් එක කම්පැණි යවනවා දවස් 14ක් යනවා කිව්වා. ඉක්මනට ගන්න ක්‍රමයක් තියෙනවාද කියලා අහපුවාම දවස් 14ක් විතරම යනවා කිව්වා. මොනවා කරන්නද කියලා ලැප් එක තියලා ආවා. දවස් තුනකින් විතර...
  4. jeewantha05

    වැලිවේරිය ගැන Harin Fernando කල කතාව

    ලංකාවේ කිසිම මාධ්‍යකට මේ කථාව edit නොකර පලකරන්න බෑ. ලංකාවේ විපක්ෂය දුර්වලයි කියලා පේන්නේ මේ වගේ කථා ප්‍රසිද්ධ නොවන නිසා. YouTube වලින් මේ කථා බලන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? රටේ මිනිසුන්ගෙන් 90%ක්ම යථාර්ථය දැනගන්නේ නැහැ. එවගේම ඔනත් නෑ.
  5. jeewantha05

    ඩිලාන් පෙරේරා වල් සතෙක්,පොන්නයෙක් -නානසා&#3515

    රජය දිනෙන් දින අපකීර්තියට පත්වන විට අලුත් දුෂ්ටයන් තැනීමේ ඊළඟ පියවර වූයේ චිර ප්‍රසිද්ධ 'බොදු බල සේනාව' යි. බුද්ධි හීන චීවරධාරියෙකු ප්‍රමුඛ කරගත් මන්ද මානසික සිංහල බෞද්ධ ජාතිවාදීන් රැළක් කරළියට පිවිස යහමින් ඒ චරිතය රඟ පෑ අතර දෙමළා වෙනුවට මුසල්මානුවාගේ ලේ බීම ආදේශ කර ගත යුතු බව ජනතාවට වටහා දෙනු...
  6. jeewantha05

    යුද්දේ දිනුවේ?

    උඹ හරියටම හරි!!!!!!!!!!!!!!!!!
  7. jeewantha05

    වැලිවෙරිය බොන වතුර සහ දේශපාලන මඩ වතුර

    එදා ජර්මනියේ එහෙම ඇස් කන් පියාගෙන හිටපු විද්වතුන්ට නාසි විරෝධි බුද්ධිමතකු වූ මාටින් නිමෝලර් පූජක තුමා පවසපු ප්‍රසිද්ධ කියමන අපේ සමාජයටත් අද සිහිපත් කරලා දීම වැදගත්ය කියා හිතෙනවා. නාසීහු මුලින්ම කොමියුනිස්ට්වරුන් මරා දමූහ මම කොමියුනිස්ට්කාරයෙක් නොවන නිසා නිහඬව උනිමි ඉන්පසු ඔවුන්ගේ ඉලක්කය වූයේ...
  8. jeewantha05

    වෙඩි_වැදුණු_සිව්_දෙනකු දැඩි සත්කාර ඒකකයේ

    එදා ජර්මනියේ එහෙම ඇස් කන් පියාගෙන හිටපු විද්වතුන්ට නාසි විරෝධි බුද්ධිමතකු වූ මාටින් නිමෝලර් පූජක තුමා පවසපු ප්‍රසිද්ධ කියමන අපේ සමාජයටත් අද සිහිපත් කරලා දීම වැදගත්ය කියා හිතෙනවා. නාසීහු මුලින්ම කොමියුනිස්ට්වරුන් මරා දමූහ මම කොමියුනිස්ට්කාරයෙක් නොවන නිසා නිහඬව උනිමි ඉන්පසු ඔවුන්ගේ ඉලක්කය වූයේ...
  9. jeewantha05

    යුද්දේ දිනුවේ?

    සුදු වෑන් එකකින් උබේ පවුලේ කවුරු හරි උස්සනකන්, වැරදිලා හරි පොලීසිය උබලාගේ කවුරු හරි අත්තඩංගුවට අරගෙන ආයුධ පෙන්නන්න ගෙනියනකන්, වැලිවේරියේ මනුස්සයන්ට වගේ ප්‍රශ්ණයක් වෙනකන් උබට ඔය මතේ ඉන්න පුළුවන්, එදා ජර්මනියේ එහෙම ඇස් කන් පියාගෙන හිටපු විද්වතුන්ට නාසි විරෝධි බුද්ධිමතකු වූ මාටින් නිමෝලර් පූජක...
  10. jeewantha05

    සාටකයා ඝාතකයා බව තවමත් තේරුම් නොගත් මහජන&#3501

    හලාවත ධිවර මරණය, කටුනායක රොෂාන් තරුණයාගේ මරණය, දැන් වැලිවේරිය මරණ, මේවා හුදකලාව වැලළිමට ඉඩ නොදී ඉදිරීයේදි අහිංසක ජීවිත මිලිටරි අණ්ඩුවට බිලි ගැනිමට ඉඩ නොදීමට කටයුතු කරමු.
  11. jeewantha05

    දේශමාමකයෝ

    සම්පූර්ණ ඇත්ත.
  12. jeewantha05

    රාජපක්ෂ ජනප්‍රිය නායකයෙක්ද ?

    ශක්තිමත් විපක්ෂයක් නැති කම නෙමේ. විපක්ෂය දුර්වල කිරීම. උසාවිය මගින් පක්ෂ මාරුකිරීම අනුමත කිරිම. විපක්ෂයේ උන් එක්කෝ ජිවිත ආරක්ෂාවට නැත්නම් තමන්ගේ ව්‍යාපාර වල ආරක්ෂාවට මහින්ද ලගට යෑම.
  13. jeewantha05

    මහින්දයා

    මහින්ද සහ ගෝලයෝ සුක්ෂම ලෙස මාධ්‍ය පාලනය කිරීම තුලින් රට වැසියන් නියමෙට අන්දවා ඇත.

    No contents