කුරුම්බැට්ටි මැෂිමේ
මගේ කුරුම්බැට්ටි මැෂිමේ
ගවුම් පොඩියක් මහලා දෙන්නද
කමිස පොඩියක් මහලා දෙන්නද
අජන්තා මේ ළමා ගීතය රචනා කළ කොළය රැඳුණේ කරුණාරත්න අබේසේකරයන්ගේ අතේ. සරස්වතී මණ්ඩපය භාරව සිටිය කරු අයියගේ සතුට ඉහවහා ගියා."
අජන්තාගේ ගී පද ගීතයකට පෙරළුණා. අජන්තාගේ නම ගුවන් විදුලියේ බොහෝ දෙනෙකුට...