මහින්ද පරදිච්ච් එකටනම් දුක නැහැ මචං පොඩ්ඩක්වත්. එත් රනිල් කියන එකාත් එලවන්න ඕනි. මොකද රනිල් කියන්නේ කොටින්ට රට ලියල දෙන්න ගිය එකෙක් දැන් අයිත එහෙම කරන්න රනිල්ට ඉඩක් නැති උනත් පුද්ගලයන්ගේ හැටි දමාගෙන එලවන්න ඕනි. මේ හදල තියන පොටෝ එකේ උනත් බොරු එකෙක් නේ අලුට්‍ර්හ් පරපුර බොරුවට රැඩිකල් වෙන්න හදනවා...