ඕනෑම දෙයක් නොමිලේ Direct Download කරගන්න
එළකිරි සබාවෙන් අවසරයි !
මම මෙතනට පැමිණියේ ඔබට වැදගත් දෙයක් දීමටයි.
අපේ ලංකාවේ අය සල්ලි දීල Softwares, Games එහෙම ගන්නේ නැහැ කියල දන්නවා නේ. හොර එව්වා තමා හොයන්නේ. සල්ලි නැහැනේ :P
අපේ අය හොර බඩු ගන්නේ Torrent වලින්. එත් දැන් එහෙම ඔය Softwares, ලොකු...