ඉස්සර නම් adsense Acc එකක් ගන්න එක ගේමක් නැහැ....content නැත්ටත් දෙනවා. එත් දැන් එහෙම නැහැ. අනික දැන් වුනත් ගන්න එක ලොකු ගේමක් නැහැ. එත් ඔය කාලයක් තියාගන්න එක තමා ගේම...දැන් නම් adsense acc එක ban කරන්නේ නැහැ. ban කරන්නේ site එකට දෙන එක...එහෙම වුනොත් අයේ කතා කරලා වැඩක් නැහැ....ඒ නිසා හොර කලේ...