ඇපල් වල කෝල් රෙකෝඩ් කරන දේවල් ඇප් එකකින් කරන්න කිසිම API එකක් පබ්ලිකලි දීල නැහැ, ඒක නිසා කාටවත් එහෙම ඇප් එකක් හදන්න බැහැ
සමහර ඇප් තියනවා ෆෝන් එකේ මයික් එකම යූස් කරලා කෝල් එක රෙකෝඩ් කරන, ඒවත් හරියට වැඩ නැහැ
ඕක ඇපල් වලින් කෝල් වලට ඇදාල api වලට තියන රිස්ට්රික්ශන් එක අයින් කරන කන් සාර්තකව කරන්න...