1. NEMISIS

    Arduino Board, Multimeter Places

    1st cross electronic shops වල තියනවා මල්ටිමීටරයක් ගන්නකොට බලන්න 1000ක් දේවල් තියනවා පොඩි පොඩි වැඩ වලට නම් පොඩි ගානක එකක් අවුලක් නැහැ. මේන් AC එක්ක ටෙස්ටින් කරනවා නම් හොද එකක් ගන්න ඕන මල්ටිමීටරෙන් කරන්ට් එක ලීක් වෙලා මැරෙන්නෙ නැතිවෙන්න Arduino වැඩ වලට නම් පොඩි ඒව ලොකු අවුලක් නැහැ සාමානයෙන් හොද...
  2. NEMISIS

    Another crazy Premio crash

    උඹට නිකමටවත් හිතුනෙ නැද්ද සාමාන්‍ය කම්පැක්ට් සෙඩෑන් කාර් එකේ සීට් 7ක් හයි කරන්නෙ කොහොමද කියලා
  3. NEMISIS

    Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ?

    ඉතින් මල්ටිපල් ටයිම් කියල තියනවා කියන්නෙ ඒ කරලත් වැඩේ නතර කරේ නැති නිසා තමයි ඔය බ්ලොක් කරල තියෙන්නෙ
  4. NEMISIS

    Snapdragon 855 smashes competition passes iPhone XS results in AnTuTu benchmak

    ගොඩක් වෙලාවට කලින් වගේම us වර්ශන් එකට මේක එයි ඉන්ටනැශනල් වර්ශන් එකට එක්සිනොස් එක එයි
  5. NEMISIS

    Ubalage power banks

    MI 20000mAh එකකුයි 10000mAh එකකුයි තියනවා දෙකම හෙවි යූස් කරනවා කිසි අවුලක් නැහැ තාම MI USB ලයිට් ගහලා ටෝච් විදියට යූස් කරනවා සමහර වෙලාවට දවස් තුන හතර Arduino ප්‍රොජෙක්ට් රන් වෙන්න දාල තියනවා, ෆෝන් චාජ් කරනවා තාම ගත්තා වගේ කැපැසිටි එක අඩුවෙලා කියලා දැනෙන්නෙ නැහැ අවුලකට තියෙන්නෙ මේ දෙකම පත සයිස්...
  6. NEMISIS

    Dialog Dongle Help

    මොබයිල් පාට්නර් එකේ ඩේටා ෆෝල්ඩරේ පාත් එක හොයන් කොපි කරලා අලුත් කොම්පියුටරේට දාගත්තා නම් හරියාවි SMS සහ නම්බර් සිම් එකේ/ඩොන්ගලේම නෙවෙයිද සේව් වෙන්නෙ PS. අවසාන වතාවට ඩොන්ගලෙයක් යූස් කරේ අවුරුදු ගානකට කලින්
  7. NEMISIS

    Ips monitor help

    කලර්ස් ගැන ඔය තරමට හිතනවා නම් කලර් කැලිබ්‍රේට් කරගත්තා නම් හරි එතකොට කලර්ස් ගැන බයවෙන්න දෙයක් නැහැ සමහර මොනිටර් වලට ඔෆීශියලිම කලර් ප්‍රොෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා එහෙම දැම්මත් සෑහෙන දුරට True Colors ගන්න පුලුවන් හරියටම ඕන නම් කලර් කැලිබ්‍රේටර් එකක් හොයාගෙන මොනිටරේ කලර් කැලිබ්‍රේට් කරගන්න ඕන...
  8. NEMISIS

    බිරිඳකගේ අමුතු රහස්

    :yes::yes: ඔවු බිත්තර කටුවෙ ගොඩක් වෙලාවට සැල්මොනෙල්ලා කියන ක්ශූද්‍ර ජීවියා ඉන්නවා උන්ව කැවුනොත් බඩයනවා ඒක නිසා ඔය වැඩේ බිත්තර කටුවෙන් කරනවා කියන්නෙ සෑහෙනල ලොකු චාන්ස් එකක් තියනවා කෙලවෙන්න සමහර වෙලාවට මැරෙන්න උනත් පුලුවන්
  9. NEMISIS

    ජෙනුයින්_Japan_Germen_Power_Tools

    ගොඩක් තැන් වල බැලුවා එකම ටික තමයි හැම තැනම තියෙන්නෙ එලකිරියෙම එතන වැඩ කරන සහෝදරයෙක් PM එකක් දාල තිවුනා ඒක ගැන. ගහින් බැලුවා ටූල්ස් ටිකයි තියෙන්නෙ. මට ඕන ටික නම් තිබුනා http://www.elakiri.com/forum/showthread.php?t=1779119 තැන්කූ මචන මරදානෙ newlanka tools කියල තැනක් තියනවා එතන bosch...
  10. NEMISIS

    පොලව යට තියෙන සම්පත් හොයා ගන්න

    ඔහොම ක්‍රමයක් තියනවලු අපේ ලද කපන්න හදද්දි වයිෆ්ගෙ අම්ම හෙනටම කියෙවුවා ඕව ගැන වෙලාවක් බලලා ඔය ඉරටු කේස් එක කරලා කපන්න කියලා එහෙම නැති උනොත් වතුර එන්නෙම නෑ කියලා. මැශින් වලින් කපන්න හොද නැහැ අතින්ම හාරන්න ඕන එක එක වැල් බයිලා මම ඔය මොනවත් නැතුව JCB එකක් ගෙනත් වලක් හෑරුවා අන්න දැන් කට ගාවටම වතුර තියනවා
  11. NEMISIS

    IMAX in Sri Lanka

    මගුලක් කියනවා අලුත් ෆිල්ම් එකක් ආවම මුල් දවස් ටිකේ ටිකට් එකක් බුක් කරගන්නත් අමාරුයි දවස් දෙක තුනකට කලින් බුක කරේ නැත්නම් හොද සීට් එකක් හොයාගන්න බැහැ ඕන තරම් සෙනග ඉන්නවා මුල් දවස් ටික පහු උනාම නම් සෙනග අඩුයි
  12. NEMISIS

    උපාධියක් අරන් පොල් කඩන අපූරු මිනිසා

    ජොබ් නොකර හොයන එවුන් ඉන්නවා ඒත් මේ දාල තියන එවුන් හොයන්නෙ කීයද බන් මේසන් බාස් කෙනෙක් දවසට 2500යි දවස් 30ම වැඩ කරත් 75යි නේ බන් කියපු ගරාජ් බාස් සවසට 3000ක් හෙවුවා කියමු එතකොට දවස් 30ම වැඩකරත් 90යි නේ බන් ගාන බැලුවම ලොකුයි වගේ පේනවා ඒත් හිතපන් ලමයි එහෙම ඉන්න ගෙදරකට මේ ගානෙන් මොනවද කරන්න පුලුවන්...
  13. NEMISIS

    ජෙනුයින්_Japan_Germen_Power_Tools

    maktec කියන්නෙ මකීටා වලම පරන මොඩල් අලුතෙන් හදලා එවන සබ් බ්‍රෑන්ඩ් එකක් නේද දැන් එන්නෙ maktec කියලා නෙමෙයි Makita MT කියලා Home Use/DIY ටාගට් කරලා එවන්නෙ ගෙදර යූස් කරන්න නම් කිසි වැරැද්දක් නැහැ කියලා කියන්නෙ Makita වල ඕකට වඩා හොද Industrial Grade ඒව තියෙන්නෙ ඔවු ඒකත් ඇත්ත අනික ටූල් වලට වියදම්...
  14. NEMISIS

    ජෙනුයින්_Japan_Germen_Power_Tools

    Thanks for all the bumps and comments. ඔය හදන තැන තීරනය වෙන්නෙ වොට් ගානට වඩා ටෙක්නොලොජි අලුත් ඒව තමයි ජර්මන් ජැපෑන් මේඩ් එන්නෙ. උදාහරනයක් විදියට දැන් එන ඒව නම් බ්‍රශ්ලස් මෝටර් එන ටූල්ස් වගේ ඒව තමයි අනික ඒව වලත් මුල් බැච් දෙක තුන විතරයිලු එහෙම එන්නෙ ඊට පස්සෙ චයිනා හරි කොහේ හරි තමයි මාස්...
  15. NEMISIS

    ජෙනුයින්_Japan_Germen_Power_Tools

    ඩිමෝ එකේ බැලුවද උන් තමයි බෝශ් ඒජන්ට් ලංකාවෙ, සයිට් එකේ කන්ටැක්ට් අස් ෆෝම් එක ෆිල් කරාම දවසෙන් ඊමේල් කරනවා උන් උන් ලග බෝශ් ප්‍රොඩක්ට් ගොඩක් තියනවා මම ඇවිදපු ශොප් වල ප්‍රෙශර් වොශර් අනම් මනම් එහෙමත් තිවුනා සමහර ඒව ඩිමෝ වොරන්ටි එක්ක මම ඒව ගන්න ගියේ නැති නිසා ඒ තරම් අහන්න ගියේ නැහැ
  16. NEMISIS

    compressed air wrench

    තියරිටිකලි පුලුවන් නේද සාමාන්‍ය ජල විදුලිබලාගාරෙක ටර්බයින් එක කැරකෙන්නෙත් එහෙමනේ පීඩනෙන් නෙමෙයි හැබැයි ඒ පීඩනේ නිසා ඔයිල් ෆ්ලෝ එකක් හදාගන්න ඕන ඒ ෆ්ලෝ එකට තලබමරයක් හයි කරාම හරිනේ හැබැයි ඕක ඒ තරම් ඕන වෙන්නෙ නැහැ නේද වේස්ට් එකක් වෙන්න ඇති ඔහොම ඒව ඒ තරම් සුලබ නැත්තෙ මොකද කියනවා නම් ඔයිල් හරි එයා...
  17. NEMISIS

    ජෙනුයින්_Japan_Germen_Power_Tools

    මචන්ලා දැන් මකීටා බෝශ් වගේ පවර් ටූල්ස් වල Made In Japan/Made In Germen ඒව එන්නෙම නැද්ද මම හැමතැනම ඇවිදලා බැලුවා ඒජන්ට්ලාට කතා කරලා බැලුවා ටූල්ස් කරන ශොප් හෙන ගානක ඇවිදලා බැලුවා, Ikman එකේ ඇඩ් දාල තියන සේරටම වගේ කෝල් කරා සමහර තැන් ගිහිනුත් බැලුවා. කෝල් කරාම කියනවා Made In Japan/Made In Germen...
  18. NEMISIS

    compressed air wrench

    මේකෙදි කරන්නෙත් කන්ටිනුවස් රොටේශන් එකක් නෙමයි Burst විදියට කැරකෙන්නෙ සද්දෙ අහන් හිටියොතින් තේරේවි මොකද වෙන්නෙ කියලා හරියට යතුරක් නට් එකට දාල යතුරට මිටියකියන් වේගෙන ගහගෙන ගහගෙන යනවා වගේ දෙයක් ඕකෙදි කරන්නෙ එහෙම වෙද්දි අතට ඒ තරම් ලොකුවට දැනෙන්නෙ නැහැ, අතට දැනෙන්නෙ දෙදරනවා වගේ කියලා ඉලෙක්ට්‍රික්...
  19. NEMISIS

    highway eke Chu

    නිතරම වගේ වෙනවා බන් ගොඩක් වෙලාවට මම සතියට දෙපාරක් හයිවේ එකේ මාතර - කොලඹ අතර යනවා මාසෙකට දවසක් විතර බස් එක නතර කරලා චූ කරන එවුන් ඉන්නවා බන් සමහර දවසට එකෙක් කියලා බස් එක නතර කරාම තව දෙතුන්දෙනෙක් ගිහින් චූ කරලා එනවා වෙන්නෙම මාතරින් උදේම එන බස් එකේ එනකොට බස් එකේ ඔහොම නම් වාහන වල යන අය කොයි තරම් චූ...
  20. NEMISIS

    compressed air wrench

    ඔවු එලියට යනවා ඕකකින් වැඩ කරද්දි හොදට බලං හිටියොතියන් ඒ කම්ප්‍රෙස්ඩ් එයා එලියට යනකොට ලග තියන දූවලි එහෙම විසිවෙලා යන විදිය පේනවා තව ඒ එලියට යනකොට දූවලි නැතත් ඇහට පොඩ්ඩක් පේනවා ලාවට දුමක් වගේ fgPBHC_K7ys?t=67 සමහර ඒවයෙ මේ විදියට පැත්තට තියනවා පොඩි ඒවයෙ කම්ප්‍රෙස්ඩ් එයා එන බටේ හයිවෙන තැන ලගින්ම...

    No contents