පරන කොරියන් චයිනා ඉන්දියන් වාහන සේරම එකයි, අතගහන්න එපා ලෙඩ ගොඩවල්
කෑලි හොයන්නත් නැහැ තෙල් කරන්නෙත් නැහැ
අනික 2001 කියන්නෙ බන් අවුරුදු 18ක් පරන වාහනයක්, ගාන අඩුයි කියලා ගත්තොත් සදාකල් ඔබ මගේ සීන් එකක් වෙන්නෙ
බලපන් අඩුම තරමෙ ජපන් කට්ටක් ගන්න හද හදා හරි පැද්ද හැකි විකුනන්නත් පුලුවන්