1. NEMISIS

    Huawei P9 lite phone Touch එක ගන්න ඕනි

    ඔය ෆෝන් එකේ නම් කොහොමද දන්නෙ නැහැ දැන් එන ගොඩක් ෆෝන් වල ටච් එකයි ඩිස්ප්ලේ එකයි එකට අලවලා එන්නෙ ඔරිජිනල් පාට් එක ගන්නවා නම් ඔය දෙකම එකට ගන්න වෙනවා ඩුප්ලිකේට් තියනවා ටච් එක විතරක් ගන්න එහෙම ගන්න තියන ඒව හෙන කට්ටක් කන්න ඕන හයි කරන්න සහ ස්පෙශල් ටූල් එහෙම තියෙන්න ඕන වැඩේ ලස්සනට කරන්න කරන්නෙ ඩිස්ප්ලේ...
  2. NEMISIS

    BMW R32

    ඇත්තටම ශාෆ්ට් එකේ තමයි ශක්ති හානිය වැඩියි කියලා කියන්නෙ මොකද ශාෆ්ට් එක චේන් එකට වඩා බරයි සහ ශාෆට් යූස් කරද්දි බර ගියර් යූස් කරනවා තව ශාෆ්ට් එක ටෝශන් බාර් එකක් විදියට වැඩ කරලා එන්ජිමේ ශක්තියෙන් සැලකිය යුතු ප්‍රමානයක් හානිවෙනවා ශාෆ්ට් එකේ මේන්ටනන්ස් අඩු එක තමයි වාසිය, චේන් වගේ ඇදෙන්නෙ නැහැ ගියර්...
  3. NEMISIS

    ලයිට් හෙලුප් එකක්

    පිටකොටුවෙ ලයිට් ගනන් අනික 8ක් 10ක් ගන්න ගියාම උන් ගනන් ගන්නෙවත් නැහැ පොඩ්ඩක් පිටකොටවෙ ගනන් බලලා තව තමන් ඉන්න පැත්තෙ කඩවලත් බලපන් මට නම් මාතරින් පිටකොටුවට වඩා ගොඩක් අඩුවට සෙට් උනා කොටුවෙ හැබැයි ඩිසයින් එහෙම හෙන ගොඩක් තියනවා පිට ඒ තරම් හොයන්න නැහැ
  4. NEMISIS

    Lasantha aiya's Koombio game

    මූ කියන්නෙ ඒක නෙමෙයි දැන් ගේම් එන්ජින් ඕන තරම් තියනවා හදපු ඒව. ගොඩක් ඒව තියනවා ෆ්‍රී ඒව, ඒක නිසා ගේම් එන්ජින් එකක් හදලා ගේම් එකක් හදනවා කියන එක පොඩි කම්පැනියකට තේරුමක් ඇති වැඩක් නෙමෙයි, ලොකු ඉන්වෙස්මන්ට් එකක් තියනවා නම් ඔන්න නෙක්ස්ට්ජෙන් එන්ජින් එකක් ඩිසයින් කරලා ඩිවලොප් කරන්න පුලුවන්. ගේම් එකක්...
  5. NEMISIS

    කපරාරු help

    පොටි අදිනවා විතරයි, ඔය දෙකම කරන්නෙ නැහැ දෙකෙන් එකයි කරන්නෙ දැන් හුණු වලින් සුද මදින්නෙ නෑ, අනික පොටි අදින එක අපිට කරන්න පුලුවන් ස්ලැබ් වල පොටි අදින්න අමාරුයි ඒත් බිත්තියෙ ඇදලා පුරුදු උනාම ඒකත් කරන්න පුලුවන් පොඩ්ඩක් පොටි අදින තැනක බලන් ඉදපන් කරන විදිය, ඊට පස්සෙ පට්ට ලේසියි
  6. NEMISIS

    I've go badly injured machan

    බය නැතිව ඉදපන් ඕව සනීප වෙනවා මගේ ඇන්කල් එක කැඩුනා,උසකින් පැනලා ලිස්සලා ගිහින් ඇන්කල් එක දෙපැත්තෙන්ම කැඩිලා බෝන් කෑලි කෑලි තිබුනෙ එක්ස්රේ එක දැක්කම බය හිතෙනවා මේක ගොඩදාන්න පුලුවන්ද කියලා ඒ සේරම පැය හතරක විතර ඔපරේශන් එකක් කරලා ඇන/ප්ලේට් දාල හයි කරා මාස තුනක් ඇවිදින්නම බැරුව හිටියා (වෙලාවට ඒ කාලෙ...
  7. NEMISIS

    කපරාරු help

    හුණු දැම්මම බිත්ති බොල් වෙන සීන් එකක් තියෙනවා නේද වැලි සිමෙන්ති විතරක් නම් සාමාන්‍යෙන් 6:1 දාන්නෙ සිමෙන්ති බිත්තියට අල්ලන්නෙ නැත්නම් වගේ 5:1 දානවා සාමාන්‍ය 6:1 තමයි
  8. NEMISIS

    law help need

    උසාවි යනවා නම් උඹගෙ ඉන්සූරන්ස් එකෙන් ගන්න ඕනම නැහැ උගේ තර්ඩ්පාටියෙන් උඹට උඹගෙ ෆුල් අලාබෙ ගන්න පුලුවන් දන්න විදියට ඔය වගේ සීන් වලට නඩු වාර 3ක් වගේ තමයි යන්න ඕන
  9. NEMISIS

    BMW R32

    අඩේ චේන් එකක් නෑ නේද ඩ්‍රයිව් ශාෆ්ට් එකක් තියෙන්නෙ මම ඔහොම බයික් එකක් දැක්කමයි හැබැයි සර්ච් කරලා බැලුවම ගොඩක් ඒව තියනවා බයිසිකල් පවා තියනවා පිටිපස්සෙ තනි රෝදෙ නිසා ඩිෆරන්ශල් එකක් ඕන නැහැනේ නිකන්ම ගියර් වලින් විතරක් ඩ්‍රයිව් කරන්න පුලුවන් ශාෆ්ට් එකෙන්. චේන් එකට වඩා පට්ට ඩියුරබල් ඇති
  10. NEMISIS

    වයරින් බඩු ගන්න ප්ලේස් එකක්‌

    මම නම් ගත්තෙ ගොඩගම හයිවේ එන්ට්‍රන්ස් එක ලග තියන ප්ලේස් එකකින් පල්ලියගුරු ඉලෙක්ට්‍රිකල්ස් කියලා, පිටින් බැලුවම ශොප් එක පොඩියි වගේ ඒ උනාට ඕන දෙයක් තියනවා හයිවේ එන්ට්‍රන්ස් එකේ ඉදන් මාතර පැත්තට එද්දි පාරෙ වම් පැත්තෙ තියෙන්නෙ.
  11. NEMISIS

    -නිට්‌ටෑ දසුනේ මිථ්‍යාව, ප්‍රබන්ධය හා සත්&#820

    හැම කල්චර් එකකම ඔය වගේ එකෙක් ඉන්නවා, යෙටී බිග් ෆූට් ලොක් නෙස් මොන්ස්ටර් චූපකබ්රා etc etc etc ඔය ගොඩක් ඒව බොරුයි කියලා ඔප්පු කරලා ඉවරයි උදාහරනයක් විදියට බිග් ෆුට් ගැන දැනට තියන සාක්ශි වලින් සෑහෙන ප්‍රමානයක් බොරුයි කියලා ඔප්පු කරලා තියනවා. ලොම් හම්බුනා හම් කෑලි හම්බුනා තව සැරයක් ඇගිල්ලක් හම්බුනා...
  12. NEMISIS

    Mystore.lk ??

    මම සබ් වූෆර් එකක් ගත්තා, ඒක ගලවපු එකක්, පවර් ඉන්ඩිකේටර් එකත් වැඩකරේ නෑ අරන් ගිහින් දෙකක් කිවුවම තමයි සීල් පැක් එකක් ගෙනත් දුන්නේ මම නම් ඕකෙන් වටින දෙයක් ගන්නෙ නැහැ
  13. NEMISIS

    වයරින් බඩු ගන්න ප්ලේස් එකක්‌

    මමත් ලගදි ඔය වගේම බඩු ටිකක් ගත්තා මම කොටුවෙ හැමතැනම වගේ ඇවිදලා බැලුවා ඒත් ඊට වඩා ගොඩක් අඩුවට මාතරින් ගන්න පුලුවන් උනා මම නම් ගත්තේ ඔරේන්ජ් සහ ACL බඩු, පොඩ්ඩක් තමන්ගෙ පැත්තේ ශොප් වලත් බලපන් ගොඩක් ශොප් වල 25% වගේ ඩිස්කවුන්ට් දෙනවා, කොටුවෙ ගොඩක් වෙලාවට ගහල තියන ප්‍රයිස්ම හරි ඊට වඩා බොහොම පොඩ්ඩක...
  14. NEMISIS

    High pressure washer

    Makita HW102 එක 25කට වගේ ගන්න පුලුවන් ඒක ඉන්ඩස්ට්‍රියල් එකක් හැබැයි ප්‍රෙශර් එක 100bar මමත් එකක් ගන්න හොයනවා ප්‍රෙශර් එක මදිවෙයිද කියල හිත හිතා ඉන්නෙ
  15. NEMISIS

    Kindle ekak

    ලංකාවෙ නම් විසි ගානක් වගේ වෙයි මම ලගදි බලනකොට ඇමසන් එකේ ශිපින් වලට ගානක් පෙන්නනෙ නැහැ. දැන් කින්ඩ්ල් ෆ්‍රී ශිප් කරනවද දන්නෙ නැහැ හදිසි නැත්නම් ඇමසන් එකේ තියනවා ප්‍රයිම් ඩේ කියල එකක් එදාට ඕක ඩොලර් හැත්තෑවකට වගේ ගන්න පුලුවන්. මම ගත්තෙ ගිය අවුරුද්දේ ප්‍රයිම් ඩේ එකට.
  16. NEMISIS

    Future of web developers

    මේ ප්‍රසන්ටේජ් වලට බේසිස් එක මොකද්ද මේව එකතු කරාම 100%ට වැඩි වෙනවානේ මොකකට සාපේක්ෂවද මේ ප්‍රසන්ටේජ් තියෙන්නෙ.
  17. NEMISIS

    වාලම්පූරි සතු අත්භූත ශක්තිය ඔප්පු වෙයි

    ඕකෙ ඔය මල් කැකුළු පිපෙන සීන් එකටනේ මේ පහල කවි පද දෙක කියලා තියෙන්නෙ පිපුනු මලක් නම් නොදෙනෙමි තලන්නට කැකුලු මල නිසා තලපන් පිපෙන්නට
  18. NEMISIS

    Apple Magic Mouse & Magic Keyboard

    මාත් ගොඩක් කල් යූස් කරා මැජික් මවුස් එකයි මැජික් කී බෝඩ් එකයි (iMac එක යූස් කරපු කාලෙ) මැක් එකක් එක්ක යූස් කරනවා නම් පට්ටම සිරා මවුස් එකේ ගෙස්චර්ස් වැඩ කරනවා ටච් පෑඩ් එකක් වගේ. ස්ක්‍රොලින් ස්මූත් (නෝමල් වීල් තියන මවුස් එකේ ස්ක්‍රොල් වෙන්නෙ කට්ට කට්ට විදියටනේ මේක ස්මූත්ලි ස්ක්‍රොල් වෙනවා වෙනස...
  19. NEMISIS

    ඔන්න ආයේම පාරක් ලංකාවට ඇවිල්ලා.. පට්ට බං.. Mark Wiens

    පිටරටවල සී ෆූඩ් පට්ට ගනන් නේ ලංකාව වටේම මුහුද තියන නිසා සී ෆුඩ් ලාබයි අනික ලංකාව Crabs and Lobster වලට ෆේමස් කියලා අහලා තියනවා උඹලා Crabs වලට සහ මස් වලට ආස නම් කොල්ලුපිටිය අවට නම් ඉන්නෙ මෙතනට පලයන්...
  20. NEMISIS

    Sexually harassed in Mirissa, Sri Lanka

    මම ඉන්නෙත් ඔය පැත්තෙ තමයි. රෑ එලිවෙනකන් ඔය පැත්තෙ ටුවරිස්ට්ලා පාරේ. ඒකට උන්ට මොනවත් කියන්න බෑනේ උන් මෙහේ එන්නෙ ට්‍රිප් එකක් නිසා උන් ඒකෙ ආතල් එක උපරිමෙන් ගන්නවා ප්‍රශ්නෙ තියෙන්නෙ සුද්දො සුද්දියො එක්ක මොන ප්‍රශ්නයක් උනත් වටේ ඉන්න එවුන් ගන්නෙ ලංකාවෙ එකාගෙ පැත්ත, කවුරු හරි උනත් කවුරු වැරදි උනත්. ඕක...

    No contents