අජිත් පෙරේරාට ‘ටොමියා’ වගේ යයි ගම්මන්පිල කියා ‘හිරු බලය’ රත් වෙයි…
February 27, 2015 at 10:14 am | lanka C news
ඊයේ (2015-02-27) හිරූ රූපවාහිනී නාලිකාවේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනේදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති...