1. TakaTakas

    කුජීත අයවැය

  2. TakaTakas

    ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්

    ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් නිලධාරියෙක්‌ පත් කෙරේ.. ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ සඳහා බ්‍රිතාන්‍ය රජය හමුදා නිලධාරියකු පත්කර ඇත. මෙම හමුදා නිලධාරියා නව දිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිට...
  3. TakaTakas

    වෙබ් ඩිවලොපින් උදව්වක් දෙන්න.

    වෙබ් ඩිවලොපින් උදව්වක් දෙන්න. බ්ලොග් එකක සයිඩ් බාර් එකට දාන ඉමේජ් විජෙට් එකක ඉමේජ් එක උඩ ක්ලික් කලාම වෙනම ටැබ් එකකින් ඕපන් වෙන්න ඕන. ඒ විදියට එන්න මේ කෝඩ් එක එඩිට් කරන්න කියල දෙන්නකො දන්න කෙනෙක් div id='sidebar-wrapper'> <b:section class='sidebar' id='sidebar' preferred='yes'>...
  4. TakaTakas

    යූටියුබ් ඇඩ්සෙන්ස් වලට/ඉංග්‍රිසි ඉගෙනගන&

    යූටියුබ් ඇඩ්සෙන්ස් වලට/ඉංග්‍රිසි ඉගෙනගන& යූටියුබ් ඇඩ්සෙන්ස් වලට/ඉංග්‍රිසි ඉගෙනගන්න අයට සුද්දන්ගෙ කටහඩින් ඉංග්‍රිසි කිරියෙ එවුන්ට වැදගත් වෙයි කියල හිතෙන සොෆ්ට් වෙයාර් එකක් දෙන්නයි හදන්නෙ.මේක කලින් කවුරැ හරි දුන්නද කියලනම් මතක නෑ.එහෙම නම් සොරි.මේකෙන් කරන්නෙ අපිට අවශ්‍ය ඉංග්‍රීසි ඡේදයක් උච්චාරණය...
  5. TakaTakas

    CPAGrip වලින් සල්ලි හොයන්න දන්නෙ කවුද

    CPAGrip වලින් සල්ලි හොයන්න දන්නෙ කවුද CPAGrip ගැන දන්නෙ කවුද..? මුල ඉදල කියල දෙන්නකො.මේකෙන් සල්ලි හොයන අය කිරියෙ ඉන්නවා කියල දන්නවා.
  6. TakaTakas

    පෝර්ටබල් හාඩ් එක ගොඩදාගන්න උදව්වක්

    පෝර්ටබල් හාඩ් එක ගොඩදාගන්න උදව්වක් මම Power ISO හරහා USB පෙන් එකක් බූටර්බල් විදියට හදන්න හැදුවා.ඒකට සිලෙක්ට් කලේ වැරදීමකින් පෝර්ටබල් හාඩ් එක.හැබැයි මම ඉක්මනට වයර් එක ඇදල දැම්මා.ඒක නිසාද මන්ද දැන් ෆයිල් ඕපන් කරන්න බෑ.මේක රිකවර් කර ගන්න උදව් කරන්නකො දන්න කවුරැහරි.මේ තියන්නෙ ෆයිල් පේන විදිය පහලින්...
  7. TakaTakas

    තේකොළ බිස්නස් එකක් පටන්ගන්න..

    තේකොළ බිස්නස් එකක් පටන්ගන්න.. මචංලා අපේ මාමා කෙනෙක් තේකොළ විකුණන බිස්නස් එකක් පටන් ගන්න හදනවා.මහා පරිමාණයෙන් නෙමෙයිලු.ඉස්සෙල්ලම පොඩියට පටන් ගන්න ඕනලු.තේකොළ ප්‍රවාහනය කරන්න ලයිසන් ගන්න ඕනද කියලා හොයල දෙන්නලු.මෑන්ට කවුද එකෙක් කියලා ලයිසන් නැතිව තේකොළ ප්‍රවාහනය කරන්න බෑ කියලා. මම මේ ගැන දන්නෙ...
  8. TakaTakas

    fanBox ගැන දන්නෙ කවුද...?

    fanBox ගැන දන්නෙ කවුද...? FanBox කියන්නෙ මොනවගේ සයිට් එකක්ද? යාලුවෙක් කාලෙකට උඩදි හදපු එකවුන්ට් එකකට ලියුමක් ඇවිල්ලා.ඌ එකේ ග්‍රැෆික් වැඩ වගයක් කලාලු.දැන් උෟට පාස්වර්ඩ් එකවත් මතක නෑ.සල්ලි වගයක් තියෙනවා කියලා.වැලිඩේට් කරන්න කියල තමයි කියන්නෙ.මෙන්න මේවගේ මේල් එකකුත් එවල තියනවා.
  9. TakaTakas

    වෙබ් බ්‍ර‍ව්සර් එකෙන් කිසිම දෙයක් සර්ච් &#3482

    වෙබ් බ්‍ර‍ව්සර් එකෙන් කිසිම දෙයක් සර්ච් &#3482 මචංලා මගේ මැෂින්එකේ වෙබ් බ්‍ර‍ව්සර් එකෙන් කිසිම දෙයක් සර්ච් කරන්න බැහැ.ඒ උනාට කෙලින්ම ඇඩ්රස් බාර්එකේ වෙබ් ලින්ක්එක ටයිප් කරල සයිට් වලට යන්න පුලුවන්.මේක හෙන අවුලක්.Mozilla Firefox,Google Chrome,Explorer කිසිම එකකින් යන්න බෑ.මේක විසදගන්න උදව්...
  10. TakaTakas

    කැම්ටේසියා ස්ටුඩියෝ(Camtasia studio 8) යූස් කරන කවුද ඉන්&#

    කැම්ටේසියා ස්ටුඩියෝ(Camtasia studio 8) යූස් කරන කවුද ඉන්&# කැම්ටේසියා ස්ටුඩියෝ(Camtasia studio 8) යූස් කරන කවුද ඉන්නෙ.මම මේක ඉන්ස්ටොල් කරල වැඩ කලා.දවස් දෙකක් යද්දි මැසේජ් එකක් එනවා ෆේක් අයිඩී කියලා.මේක ස්ථිිරවම දාගන්න හොද ක්‍රැක් එකක් හරි වෙන සිස්ටම් එකක් තියෙන ලින්ක් එකක් දෙන්නකො දන්න...
  11. TakaTakas

    Office 2010 Professional Plus පර්මනන්ට්ලි ඇක්ටිව් කරන්න ඕන

    Office 2010 Professional Plus පර්මනන්ට්ලි ඇක්ටිව් කරන්න ඕන Office 2010 Professional Plus පර්මනන්ට්ලි ඇක්ටිව් කරන්න ඕන. මට ෆෝන් ඇක්ටිවේෂන් කරන්න පුලුවන් Product Key එකකුයි Confirmation Id එකකුයි දෙන්නකො කවුරැහරි.මේ වැඩේ කරන්න පුලුවන් වෙන ක්‍ර‍මයක් හරි කමක් නෑ කියන්න
  12. TakaTakas

    කැරෝකෙ සිංදු හදන්න සොෆ්ට්වෙයාර් එකක්..?

    කැරෝකෙ සිංදු හදන්න සොෆ්ට්වෙයාර් එකක්..? පොඩි පංතිවල ඉගෙනගන්න ලමයින්ට අවශ්‍ය අධ්‍යාපනික වැඩකට සිංදුවක් යටින් එහි පද පේලිය ප්ලේවෙන විදියට ලස්සනට ඉෆෙක්ට්ස් දාල හදන්න ඕන(කැරෝකෙ වීඩියෝ වගේ). ළමයින්ම රගපාන වීඩියෝ එකකට තමයි පද පේලිය දාන්න ඕන. මම දැකල තියෙනවා සිංදුව ප්ලේ වෙද්දි ඒ එක්කම වචන ටිකත් ෆේඩ්...
  13. TakaTakas

    මානසික ආතතියට අස්වැසිල්ලක්

    මානසික ආතතියට අස්වැසිල්ලක් තරගකාරී කාර්ය බහුල ජීවිත වලට හුරැ වෙලා ඉන්න අපිට මානසික ආතතිය කියන එක උපරිමයෙන් තියෙනවානෙ.බොහෝ ලෙඩ රෝග වලටත් මුල් වෙන්නෙ මානසික පීඩනය.මේකට තියෙන පිලියම් අතරින් එකක් තමයි ඒ වෙනුවෙන් සකස් කරන ලද සංගීතයට සවන්දීම.මේකෙන් කරන්නෙ බොහෝ වෙලාවට අපිව මනසින් ස්වභාවික පරිසරයක...
  14. TakaTakas

    ඊමනී කරන්න ඉන්න එවුන්ට සහ ඉගෙන ගන්න එවුන්&#349

    ඊමනී කරන්න ඉන්න එවුන්ට සහ ඉගෙන ගන්න එවුන්&#349 ග්‍රැෆික් ඩිසයින් සහ වෙබ් ඩිසයින් / ඩිවලොපින් ඉගෙන ගන්න කට්ටියට වැදගත් වෙයි කියල හිතෙන ටොරන්ට් ෆයිල් ටිකක් දෙන්නයි යන්නෙ.මේටික මටත් හම්බ වෙච්ච ෆයිල් ටිකක්.මම මේකෙ සේරම ඩවුන්ලෝඩ් කලේ නම් නෑ ඒක නිසා කොච්චර බයිට් ගානක් තියෙනවාද කියල නම් අහන්න...
  15. TakaTakas

    ඔබටත් දියවැඩියාව තියෙනවාද..?

    ඔබටත් දියවැඩියාව තියෙනවාද..? දියවැඩියාව ගැන මේ දවස්වල ත්‍රෙඩ් එකක් යන නිසා මම දැකපු හොද විස්තරයක් කොපි කරල මෙතන දානවා.මම මේක දාන්න හැදුවෙ ඒ ත්‍රෙඩ් එකේමයි ඒත් දිග වැඩියිලු.ඒකයි අලුත් ත්‍රෙඩ් එකක් දැම්මෙ.ඒකත් කොටස් දෙකකට දාන්න උනා.දිය වැඩියාව තියෙන අයට මේ ටික ප්‍රින්ට් කරල දෙන්න පුලුවන්නම්...
  16. TakaTakas

    වෙබ් සයිට් උදව්වක් ඕන.

    වෙබ් සයිට් උදව්වක් ඕන. බ්ලොග් අඩවියක් සර්ච් කලාම පහල රූපයේ තියෙනවා වගේ විස්තරයක් එන විදියට ටෙම්පුව එඩිට් කරන්නෙ කොහොමද.අඩුම තරමේ ඔය රතුපාට කොටුව ඇතුලෙ තියෙනවා වගේ විස්තරයක් එන්න හදන්නෙ කොහොමද.දන්න කවුරැ හරි හෙල්ප් එකක් දෙන්න.
  17. TakaTakas

    බ්ලොග් කරන වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.

    බ්ලොග් කරන වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන. මේ ලින්ක් එකේ තියෙන වෙබ් එකට සමාන බ්ලොග් ටෙම්ප් එකක් දාල පොඩි බ්ලොග් කෑල්ලක් හදන්න බැලුවෙ.මේකෙ තියෙන විදියට Category 1‍, Category 2, වගේ සෙක්ෂන් යටතේ වෙන වෙනම පෝස්ට් දාන්නෙ කොහොමද. එලකිරියෙ ඉන්න බ්ලොග් වැඩ්ඩො කියල දෙන්නකො. මම බ්ලොග් කෙරැවාවට අලුත්. මෙන්න මේකයි...
  18. TakaTakas

    උඹුන්තු ප්‍රශ්නයක්

    උඹුන්තු ප්‍රශ්නයක් උඹුන්තු ඉන්ස්ටොල් කලාම මෙහෙම එන්නෙ ඇයි.උබුන්තු ඕඑස් එක පෙන්වන්නෙ නෑලු.මේක ඩුවල් බූට් මැෂීන් එකක් වින්ඩොස් 07 න් එක්ක තියන්නෙ.
  19. TakaTakas

    මොබිටෙල් කෑෂ් බොනැන්සා ඇදුනෙ කාටද

    මොබිටෙල් කෑෂ් බොනැන්සා ඇදුනෙ කාටද :angry:මචංලා කවුද ඉන්නෙ මොබිටෙල් කෑෂ් බොනැන්සා තෑගි ඇදිච්ච එවුන්.ඊයෙ අපේ අයියට කෝල් එකක් ඇවිල්ල කෑෂ් බොනැන්සා දිනුම් ඇදීමේ ආයතනයෙන් කියල.දිනුමක් ඇදිලලු.මේක ඇවිල්ල තියන්නෙ මොබිටෙල් එකෙන් නෙමෙයි.ඒ කතා කරපු එවුන් කියල තියන්නෙ බොමිටෙල් එකේ අය මේකට සම්බන්ධ නෑ ඒක...
  20. TakaTakas

    VPS ගන්න තැනක්....?

    හොද VPS එකක් ගන්න තැනක් කියපල්ලකො. වින්ඩොස් තමයි ඕන.(අත්දැකීමෙන් හොදයි කියල කියන්න පුලුවන්නම් හොදයි)

    No contents