1. TakaTakas

    ලෝක සහජීවනයට අනතුරක්

    ලෝක සහජීවනයට අනතුරක් මේ කියන්න යන්නෙ අපි හැමෝම වැටිල ඉන්න ලොකු මුලාවක භයානක කම ගැන.මේක ජාතිවාදය ඇවිස්සීමක් නෙමෙයි. ඇවිස්සිලා තියන ජාතිවාදය ගැන අනතුරැ ඇගවීමක්.අපේ රටේ බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් කියන ආගම් මෑතක් වෙනකල් ලෝකෙට පේන්න සමගියෙන් හිටිය.නමුත් අනෙක් ආගම් වලින් බෞද්ධයින්ට විරැද්ධව විශාල...
  2. TakaTakas

    බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න හදන ආණුඩව භං&#3484

    බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න හදන ආණුඩව භං&#3484 බෞද්ධ සංකෘතිය විනාශ කරන්න මේ ආණ්ඩුවට ලොකු උවමනාවක් තියෙනවා.මේ දේශනාව ඇහුවනම් ඒක තවත් පැහැදිලි වෙයි.තව පොල් මුරයක් ගහන්න කාලෙ හරි වගේ.මුන් මකබෑවිලාම යන්න ඕන මේ කරන අපරාද වලට.හම්බයො හරක්, කුකුල්ලු, එළුවො මරල විකුණනවා ඒවට කෝ සත්ත්ව කරුණාව.කෝ ඊනියා...
  3. TakaTakas

    ඇෆිලේට් මාර්කටින් වලට සයිට් එකක් හදල දෙන&#3530

    ඇෆිලේට් මාර්කටින් වලට සයිට් එකක් හදල දෙන&#3530 ඇමසන් ඇෆිලේට් මාර්කටින් වලට හොද නිශ් සයිට් එකක් සුපිරියට හදල දෙන්න පුලුවන් අය කවුද ඉන්නෙ.හොද කී වර්ඩ් එහෙමත් ඕන.කම්ප්ලීට් සයිට් එකක් ඕන ආර්ටිකල් නම් ඕන නෑලු.(ආ.. මේක මට නෙමෙයි ඇෆිලේට් ගැන කිව්වම අපේ ඔෆිස්එකේ එකෙක්ට තමයි වැඩේ හිතට වැදිල තියන්නෙ.දැන්...
  4. TakaTakas

    කිරියට එන්න බෑ.මැල්වෙයාර් තියෙනවලු

    කිරියට එන්න බෑ.මැල්වෙයාර් තියෙනවලු කිරියට එන්න බැරි ඇයි.බ්ලොක් කරනවා.මැල්වෙයා තියනවලු හිටං.හොයල බලපන් ඇඩ්ඩිං කොලුවො.
  5. TakaTakas

    පොලිතින් සීලර් උදව්වක්...

    පොලිතින් සීලර් උදව්වක්... කට්ටිය දැකල ඇති.බුක්ෂොප්වල තියෙන සමහර පොත් තුනී පොලිතින් කවරයකින් ටයිට් වෙන්න සීල් කරල තියෙනවා මේ විදියට සීල් කරන්නෙ කොහොමද? මොකක්ද භාවිතා කරන මැෂින් එක සහ පොලිතින් වර්ගය. මේ ගැන දන්න කවුරැහරි කියනවාද.මම දැකල තියෙනවා සුපර්මාර්කට් වල තියෙන සමහර පලතුරැ ඇසුරැම් එහෙමත්...
  6. TakaTakas

    Windows 8.1 (32 & 64 Bit) ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ඕන

    Windows 8.1 (32 & 64 Bit) ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ඕන Windows 8.1 (32 & 64 Bit) බාගන්න හොද ලින්ක් එකක් දෙන්නකො දන්න කවුරැහරි. චාටර් නැතිව හොදට වැඩ කරන එකක් ඕන
  7. TakaTakas

    පක්ෂෙ උන්ට දැන් දැන් මාවත් සැකය......

    පක්ෂෙ උන්ට දැන් දැන් මාවත් සැකය...... ඉස්සුවේ බුකියෙන්:D:D
  8. TakaTakas

    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි

    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි.. March 30, 2016 at 8:40 am | lanka C news මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි.. යාපනය චාවාකච්චේරි ප‍්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කරනු ලැබූ පුද්ගලයෙකු ළඟ තිබී මරාගෙන මැරෙන බෝම්බ කබායක් හා පුපුරන...
  9. TakaTakas

    Comඑක ඔන් වෙන්නෙ නෑ.Hardware වැඩකරැවන්ගෙන් උදව්වක් &

    Comඑක ඔන් වෙන්නෙ නෑ.Hardware වැඩකරැවන්ගෙන් උදව්වක් & මචං මගෙ කොම්එක ඔන්වෙන්නෙ නැතිව ගියා.ලැප්එකෙන් තමයි මේකත් කොටන්නෙ.මෙන්න මේ වගේ මැසේජ්එකක් එනවා. error: no such device: 956.......-0a..-46...(මේවගේ දිග අංකයක්) Entering rescue mode... grub rescue> _ Bios වලට ගියාම හාඩ්එක පෙන්වන්නෙත් නෑ. ඒ...
  10. TakaTakas

    affiliate marketing ගැන උදව්වක්

    affiliate marketing ගැන උදව්වක් affiliate marketing ගැන මේ දවස්වල හැමෝම වගේ කතා කරනවා.මටත් දැන ගන්න ඕන මේගැන වැඩිදුර විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.මෙන්න මේව තමයි දැනගන්න ඕන 01. affiliate marketing කියන්නෙ මොකක්ද.. 02. affiliate marketing වලදි අපි ඇමසන් වගේ සයිට් එකකට ඇප්ලයි...
  11. TakaTakas

    ෆේස්බුක් එකේ පෝස්ට් ෂෙයාර් කරන්න බෑ. ඒ ඇයි...?

    ෆේස්බුක් එකේ පෝස්ට් ෂෙයාර් කරන්න බෑ. ඒ ඇයි...? මචංලා මම ෆේස්බුක් එකවුන්ට් එකක් හදල.ග්රූප් ටිකක් එහෙමත් ඇඩ් කරගෙන පොඩි ඇඩ්වර්ටයිසින් පාරක් දාගන්න හැදුවා(මාර්ක් අයියට සල්ලි ගෙවල එහෙම නෙමෙයි) Closed Group එහෙමත් තියෙනවා ඒ අතර.දැන් මට ඒකෙ ග්රැප් වලට ෂෙයාර් කරන්න බෑ.මෙන්න මේ වගේ මැසේජ් එකක්...
  12. TakaTakas

    එලකිරියට යන්න බැරියෝ...

    එලකිරියට යන්න බැරියෝ... එලකිරියට යන්න බෑනෙ.මොකක්ද අවුලක් වෙලා.මාරගේමක් දීල මේක කියන්න ආවෙත්.
  13. TakaTakas

    හිස් කන්ටේනර්පෙට්ටියක් ගන්න ඕන

    හිස් කන්ටේනර්පෙට්ටියක් ගන්න ඕන හිස් කන්ටේනර්පෙට්ටියක් ගන්න ඕන.ගන්න පුලුවන් තැන් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො.මිලගණන් එහෙමත් දන්නවනම් කියන්න.ඔෆිස් එකක් විදියට මොඩරේට් කරපු එකක් නම් වඩාත් හොදයි.
  14. TakaTakas

    සම්පත් වෙබ් කාඩ්එකෙන් වතුරබිල් ගෙවන්න පු

    සම්පත් වෙබ් කාඩ්එකෙන් වතුරබිල් ගෙවන්න පු මචංලා සම්පත් වෙබ් කාඩ්එකෙන් වතුරබිල ගෙවන්න පුලුවන්ද බන්.මම ට්‍ර‍යිකලා ඒත් ගෙවන්න බෑ.මම ගෙවන්න ට්‍ර‍යිකල විදිය වැරදිද මන්ද.දන්න එකෙක් කියා දීපන්කෝ‍.මේ මගුලෙ සල්ලි වගයක් තියනවා වැඩක් ගන්න විදියක් බැලුවෙ.
  15. TakaTakas

    නැරඹිය යුතුම වීඩියෝවක්

    නැරඹිය යුතුම වීඩියෝවක් නැරඹිය යුතුම වීඩියෝවක්.අවසානය දක්වාම බලා අදහස් කියපල්ලා Click Here
  16. TakaTakas

    ෆේස්බුක් උදව්වක්..?

    ෆේස්බුක් උදව්වක්..? මචංලා ෆේස්බුක් ගැන මේ ප්‍රශ්න දෙක විසදල දීපල්ලකො 01. ෆේස්බුක් පේජ් එකකින් ලොග්වෙලා තවත් ෆේස්බුක් පේජ්වලට සහ ග්රෑප් වලට ලයික් දැමීමෙන් සහ ඇඩ් කර ගැනීමෙන් අපේ පේජ් ඒකේ අපි ෂෙයා කරන පෝස්ට් අර ඇඩ් කරගත්ත ග්රෑප්වල සහ පේජ්වල ඉන්න මෙම්බර්ලට පේනවාද. 02. US,UK,AUS වගේ රටවල් වල...
  17. TakaTakas

    සංගීත භාණ්ඩ නැතිව කටින් සංගීතය දෙන පට්ට ස&#353

    සංගීත භාණ්ඩ නැතිව කටින් සංගීතය දෙන පට්ට ස&#353 කිසිම සංගීත භාණ්ඩයක් නැතිව,කටින් විතරක් සංගීතය සපයන මේ සිංදුව බලපල්ලා මෙන්න වැඩ්ඩො.රී පෝස්ට් නම් සොරි. _xj1ncF5hSY
  18. TakaTakas

    විවාහකයින්ට පමණි

    විවාහකයින්ට පමණි එලකිරියෙ මැරීඩ් අය තමන්ගෙ වෙඩින් ඇනිවසරි වලට කරපු අර්ථවත් වැඩසටහන් මෙතන දාමුද බලන්න.ඇනිවසරිඑක සමරපු හැටි(ආයිත් හනිමුන් ගිහිල්ල අහවල් වැඩේ කිරීම හැර)
  19. TakaTakas

    2015 ජනවාරි 8 සහ 2016 ජනවාරි 8....මෙන්න වෙනස

    2015 ජනවාරි 8 සහ 2016 ජනවාරි 8....මෙන්න වෙනස
  20. TakaTakas

    දවසකට රැ. 15000 ක් හොයන්නෙ කොහාමද....?

    දවසකට රැ. 15000 ක් හොයන්නෙ කොහාමද....? මේක දැක්කෙ අද එෆ්බී එකේ. දැක්කම මට හිතුන අපි බහුතරයකගෙ සත්‍ය තත්වය මේක නේද කියල. මේවගේ ඒවට මූන දීල හොද ලයිෆ්එකක් ගතකරන්න නම් සල්ලි තියෙන්න ඕන. "සාර්ථක ජීවිතයක්" කියනඑක අර්ථකතනය කරද්දි සලකා බලන එක සාධකයක් තමයි මුදල් නිදහස තිබිය යුතුයි කියන එක. ඒ කියන්නෙ...

    No contents