අම්මටසිරි තව පොඩ්ඩෙන් මුල අමතක වෙනවා...:baffled:
මාව එලකිරියට පුරුදු කළේ..
mano3989
*ආගම ජාතිය ගැන කෙලින් කතා කරන රෙප් කැපෙනවට බයේ සද්ද නැතුව ඉන්න කෙනෙක් නෙමෙයි..
*ඕනම දෙයක් ගැන හොඳට හොයල බලල විස්තර සහිතව පොස්ට් දාන සාමාජිකයෙක් වගේම දේශපාලනය ඇතුළු රටේ වෙන සිද්දි ගැන හොඳ අවබෝධයක්...