1. richlife

    යෝනියක් සහිත මිනිසා - Buck Angel

    හප්පේ.. ඒකනම් මහා අන්ජ බජල් සීන් කෝන් එකක්..:shocked: එපා උනා බං..:baffled: Anyway, නොදන්න දෙයක් කියල දුන්නට ගොඩක් ස්තූතියි මචන්.. +Rep
  2. richlife

    ෴බලු වැඩ.. Prank Video෴

    මුල්ම කෙමෙන්ට් දෙක ඔක්කොටම වැඩිය හපන්..:rofl:
  3. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    :):):):) ස්තූතියි මචන්.. බොහොම ස්තූතියි මචන්...:) ඒ ටික ආපහු සැරයක් හොඳට වැහැව්වා.... දැන් උඩින් එච්චරම ලයිට් පේන්න්නේ නෑ..:D ස්තූතියි මචන්..:) ස්තූතියි සහෝ..
  4. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    ස්තූතියි..:D :eek::eek:ඈහ්.. ස්තූතියි මචන්.. :):):) අගය කිරීමට බොහොම ස්තූතියි සහෝ... සුබ නත්තලක් වේවා!
  5. richlife

    චාමර වීරසිංහ

    :dull:BuMp
  6. richlife

    ලෙනින්ගෙ මමිය

    අඩේ නියම කතාවක්නේ...:dull: ඉවර වෙනකන් එක දිගට කියෙව්වා.. ස්තූතියි මචන්...:) +Rep
  7. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    බොහොම ස්තූතියි මචන්..:) :D:D:D:D:D:)ස්තූතියි සහෝ.. :):):):):):):):) :):)
  8. richlife

    හොඳ මේසන් බාස් කෙනෙක්

    මචන් අපේ ගෙදර ඉස්සරහ අලුතෙන් හදපු ගෙදර අය ඔය ගල්ද කොහෙද යූස් කළේ..:baffled: හැබැයි ඒක කළේ ඔරෙන්ජ් එකේ කට්ටිය.. පොඩ්ඩ්ක් හොයල බලපං ඔරෙන්ජ් කොම්පැණියෙන්...:)
  9. richlife

    එළකිරි මැම්බර චරිතාපදාන

    මේකනම් පට්ට ත්‍රෙඩ් එකෙක්.. එලකිරියෙ සෙට් එකම එකම ත්‍රෙඩ් එකකට සෙට් උනා වගේ සීන් එකක් තියෙන්නේ....
  10. richlife

    කාර් එකට ලයිට් - පාට් 1 (හැලජන්)

    පට්ට මචන්... බෙදා ගත්තට සිතූතියි...:) +Rep
  11. richlife

    එළකිරි මැම්බර චරිතාපදාන

    "බීපුවාම වෙන ආතල් සිද්ධි" ත්‍රෙඩ් එකේ නිර්මාතෘ එහෙම නොවී පුලුවනෑ...:rofl:
  12. richlife

    එළකිරි මැම්බර චරිතාපදාන

    හප්පට.. සමහර කස්ටිය ගැන දන්නෙ දැනුයි...:cool:
  13. richlife

    හෙලයේ_ඉතිහාසය

    උඩට..!
  14. richlife

    එළකිරි මැම්බර චරිතාපදාන

    අම්මටසිරි.. ඔව් නේන්නම්.. මරා ගන්නේ, බැන ගන්නේ, ළිඳේ වැටෙන්නේ, රිද්ද ගන්නේ, ඔක්කොම ඇඩිමින් තුමාගෙ සයිට් එකේනේ...:rofl:
  15. richlife

    හෙනමගහපිය

    හප්පෝ..:oo:
  16. richlife

    අලුත් පුදුම හත............

    නොදැන හිටිය විස්තර ගොඩක්.. ස්තූතියි...:) +Rep
  17. richlife

    බඳු සමරසිංහ

    ඔව් ඔව්. ඔන්න ඔය බුද්දාගම ගැන කියපු ටිකේදිත් පොර මහ බූරු කතන්දර ටිකක් කිව්වා...:growl: හැබැයි පොර මැරෙන එක ගැනත් කිව්වා.. ජීවත් වෙලා ඉන්නකන් නිතරම හිනා වෙලා ඉන්න ඕනෙ කියන එක ගැන එහෙම... අනික ජොගින් කරන්න යන පොෂ් කස්ටියටත් හීනියට ගැහුවා... කිලෝ මීටරයක් ඇවිදින්න හැතැක්ම ගානක් කාර් එකේ යනව...

    No contents