කාලෙකට පස්සෙ වීඩියෝ එකක් දාල
උඹල දන්නව නේ අර යූටියුබ් එකේ ටෙක්ට්‍රැක් ෂෝ එක කරන අයියව
කාලෙකට පස්සෙ වීඩියෝ එකක් අප්ලෝඩ් කරල
Elementary Particles
මෙයාගෙ යූටියුබ් චැනල් එකේ මාර ඉන්ට්‍රස්ටිං වීඩියෝ ටිකක් තියෙනව. ගිහින් බලන්ඩ
චැනල් එක සබ්ස්ක්‍රරයිබ් කරල පොඩි සහයෝගයක් දෙන්ඩ මෙයාට
තව වීඩියෝ වලට ලයික්ස් එහෙම දාල, තව මේ වගේ වීඩියෝ කරන්ඩ දිරිමත් කරන්ඩ..
සුපිරි වීඩියෝ ටික.. එක්ස්ප්ලේන් කරනව නියමෙට

Last edited:
භෞතික විද්‍යාව ගැන අහන ගමන් T shirt එකක් ගැන කිව්වනෙ බං... 