මෙයා ගැන මොකක්ද හිතෙන්නෙ?? PART 2

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    නියමයි බන් පිරිසිදුවට ඉන්නවා ලස්සනයි බව්වා :)
    මගෙත් බව්වෝ දෙන්නෙක් ඉන්නවා:love: එක්කෙනෙක් හරිම ආඩම්බර කාරයා සමහර වෙලාවට:giggle: Jimmy නම් උදේට දොර ඇරපු ගමන් එන්නේ චුටි දුව ඇදෙ ඉන්නවද කියලා බලන්න අදට කකුල් දෙක තියලා උම්මා එකක් දීලමයි කාමරෙන් යන්නේ:) උබේ කතාව හරි සමහර වෙලාවට මට හිතෙනවා වයිෆ් මට වැඩිය බල්ලට ආදරේද කියලා:oo::):love:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නියමයි බන් පිරිසිදුවට ඉන්නවා ලස්සනයි බව්වා :)
    මගෙත් බව්වෝ දෙන්නෙක් ඉන්නවා:love: එක්කෙනෙක් හරිම ආඩම්බර කාරයා සමහර වෙලාවට:giggle: Jimmy නම් උදේට දොර ඇරපු ගමන් එන්නේ චුටි දුව ඇදෙ ඉන්නවද කියලා බලන්න අදට කකුල් දෙක තියලා උම්මා එකක් දීලමයි කාමරෙන් යන්නේ:) උබේ කතාව හරි සමහර වෙලාවට මට හිතෙනවා වයිෆ් මට වැඩිය බල්ලට ආදරේද කියලා:oo::):love:

    HAHAHA!!! Eka aththa bn.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඵළනේ බං..උඹ උෟට සලකපු හැටි උෟට මතකයි.බල්ලන්ට කළගුණ තියෙනව බං මිනිස්සුන්ට වැඩිය..පරිස්සම් කරගනින් මචං.මම දන්න යාළුවෙක්ගෙ German Shepherd බල්ලො දෙන්නෙක්ට වස දීල මරල තිබ්බ නිතරම බුරන නිසා..උඹ කියන විදිහට උඹේ බල්ලටත් දැන් වටේම තරහකාරයෝ..අනික මා ඵළියට යන්න දෙන්න ඵපා උඹ නැතුව..යට කරල හරි මරල දාන උන් අද කාලෙ ඉන්නෙ.
    ape gedara ballo 3kata mannen ketuwa. 3ma bera gatta habai.
     
    • Like
    Reactions: Error365!

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේ ඉන්නෙ මගේ එකා. ශෙල්ටර් එකකින් හදාගන්න ගත්තේ. මූ වෙනුවෙන් මිනිහෙක් උනත් මරන්න පුලුවන්.

    E97D76C9-D3D3-49B4-93DC-99CA26C978EE.jpeg


    IMG_1283.jpeg
     
    • Wow
    Reactions: BuLaTha

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    umbalage ballo wageda ban ape balla
    hek uu patta wadda gedara ekekwa kaawath andunnathi ekek gedatta awoth ape balu thadiyata uuuta wada ekek naaaa hoo haputta nakuta wana wana gihin ara andunnathi minihata uge sansare pathagena apuu ekk wage hasirenne,,,, uge job eka kanawa budiyanawa ahinsaka satthu passe elawanawa gee wattemma andunnathi eunta nakuta wananwa...... :lol: :lol: :lol: