1. lkfunboy

    Hitwe App එක පාවිච්චි කරන අය

    useless machan dont waste you time
  2. lkfunboy

    Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141

    uba kiyana kathawa aththa a unta bro api whanayak ganne hamadama thiya ganna nemai ne mama mulin kiwwa wage mage target eka tika tika update wenne machan uba gawa mokadda ?? thiyenne ?? ubath hoyanawa da??
  3. lkfunboy

    Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141

    Tida eka poddk market adu seen ekak thiyanw ne da ban natham mara leg space ekak thiyana hoda car ekk mage hodma yaluwek gaw ekk thiyanwa godak ida thiyanawa pitin penne nathi unata athule
  4. lkfunboy

    Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141

    Thanks machoo me wishareeta @arrow__ machan godak thanks mehema wisthara dammata meka godak wadagath machoo uba lesatama iyala thiyanawa :love::love::love::love::love::love::love::love: rep +
  5. lkfunboy

    Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141

    Thanks machan N16 ekata ecchara kamatthak naha
  6. lkfunboy

    Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141

    :love::love::love::love::love:
  7. lkfunboy

    Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141

    ela bro meka resale walu eka hodi ne ? machan uba gnnawanam ganne manual ekak ? automatic ? meka option , grade monawada balanna one full witharayak dapanko machoo internet එක දියුණු නිසා වාහන විකුනන්න දාන අය මුලින්ම පත්තරේ දාන්න කලින් නෙට් එකේ වගේ දාන්නේ නැද්ද ? නැත්නම් තවත් පත්තරේද මුලින්ම...
  8. lkfunboy

    Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141

    Thanks machan ube thiyenne dan mokadda ?? 141 eka oya kiyana tharam wikunaganna amaru wena ekak naha ne da ?? vios wala sudu pata original paints enawa da? ban uba danna one deyak kiyapan bro thanks rep+
  9. lkfunboy

    Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141

    මචන් මට කාර් එකක් ගන්න ඕනේ , මේක තමයි මම මුලින්ම ගන්න යන පලවෙනි රෝද හතරේ වාහනේ :yes: මේක මම ගන්න යන පලවෙනි වාහනේ හින්දා ඔගොල්ලන්ගෙන් උදව් ඕනේ , අනේ මට කාර් ගැන ලොකු දැනුමක් නැහැ . :( හබැයි මම මේකෙන් හැමදාම එහෙ මෙහෙ යන්න බලාපොරොත්තුවක් නැහැ , එක නිසා තෙල් කෙරුවාව ලොකුවට අවශ්ය නැහැ :rolleyes: මම...
  10. lkfunboy

    ado machan mama uba reply karanakam balann inne mage PM ekata reply ekak deepan

    ado machan mama uba reply karanakam balann inne mage PM ekata reply ekak deepan
  11. lkfunboy

    Supplements from Bodybuilding.com

    Lankawe nemeda inne ??? mamanam Bodybuilding karanne naha eeth balapanko shipping add unama eeeta wada labai lankawe shop walin ganna eka
  12. lkfunboy

    (Part II) GYM යමු

    අඩෝ සචියා thanks ඒ උනාට උබ මේකේ වැඩිපුර කියල තියෙන්නේ බඩ තඩියන්ට.. බඩ විතරක් මහත උන්ටනේ හීනී උන්ට කන්න ඕනේ කෑම ,අරව මේවා ගැන නැහැනේ හීනී උන්ට මෙතන අසාදාරනයක් වෙලා කියල තේරෙන්නේ මට විතර ? PS:තැන්ක්ස් විහිල්ලුවට කිව්වේ
  13. lkfunboy

    Sri Lanka Insurance / Janashakthi or Allianz

    adurana kenek inna thanak dapan ceylinco ganan unata eka thamailu hodama

    No contents