මචන් මට මගේ ජිවිතේ කිසිම රහක් නැහැ කියල තේරෙනවා මට උදව් කරන්න මම අවන්කවම කියන්නේ .ඔයාලගේ වටිනා කාලයෙන් පොඩ්ඩක් අරන් මේක කියවල මට උදව් කරන්න .
මම පරිගණක ඉංජිනිය කෙනෙක් විදියට වැඩ කරන්නේ අවරුදු 4 ක ඉදන් , මට දැනට 1.25 විතර ගානක් හම්බ වෙනවා ඒ උනාට මට මේ ජොබ් එක නිසා මුළු ජීවිතේම අන් බැලන්ස් වගේ...