1. sachith19920726

    50 gb for 1500

    එනව බන්.. එකපාරක් 30Mbps ආව.. ;)
  2. sachith19920726

    50 gb for 1500

    KBB 50 x 3 :D
  3. sachith19920726

    50 gb for 1500

    Dialog 40GB 180rs :rofl:
  4. sachith19920726

    පොහොට්‍ටුව සහ යතාර්තය

    නෙලුම් කුලුනෙ කොළ පාට ගාලලු නේද පොන්නයෝ වැඩේ ඇත්තද
  5. sachith19920726

    දෙවියන්වහන්සේ

    ho ho ho accounts මාරු විය
  6. sachith19920726

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    ප්‍රායෝගික පරිගණක තමයි.. :yes: කඩවල් ගානෙ යනව බන් ඉවරයි කිව්වම හොය හොය ඔය සගරා.. පට්ට බන් ඒ කාලෙ :love:
  7. sachith19920726

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    විජය එකෙන් ගහපු එකක් නෙවේ.. ප්‍රායෝගික පරිගණකද දන්නෙ නෑ මතක නෑ.. කොහොම හරි පොඩි සගරාවක්.. ඒකයි විජය එකයි තමයි ඉස්සර ගන්නෙ දිගටම..
  8. sachith19920726

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    නෑ බන් සිංහල නමක් තිබ්බෙ.. කොහොම හරි ඒ සගරාවෙ ලිපියක් දැකල තමයි software හදන්න අත ගහන්න හිතුනෙ.. තකහනියක් කොලබ ඇවිත් පොත් වගයක් අරන් ගියා අමාරුව වැඩි කමට :rofl:
  9. sachith19920726

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    විජය එකත් එක්කම ආපු තවත් සගරාවක් තිබ්බ නේද බන්.. පොඩි එකක්.. ඒකෙ නම මතක නෑ මට..
  10. sachith19920726

    උබගේ පලවෙනි කොම්පියුටරේ මොකද්ද?

    P IV 1.8 Ghz 256 MB Ram 64MB VGA 40GB HD CD Rom 17' View Sonic CRT monitor
  11. sachith19920726

    Post Your Latest Purchases!

    https://www.ebay.com/itm/Dermaflage-Starter-Kit-plus-Primer/142327365907?ssPageName=STRK%3AMEBIDX%3AIT&_trksid=p2057872.m2749.l2649
  12. sachith19920726

    සිංහලු අනිද්දා මැච් එකක් ගහනවා නේද?

    පුක දීහන් කො උබ ගිහින්
  13. sachith19920726

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    පස්සෙ ඕක කඩේකට ගිහින් දීල මාරු කරන් ආව tv phone එකකට.. chinese phone trend ඒක ආපු මුල් කාලෙ සිරාවට පට්ට phone එක බන් ඕක.. තාම ආසයි.. sound තියනව පැලෙන්න. මුලින් ගත්තෙ P4 එකක් 70කටද කොහෙද.. :sorry:
  14. sachith19920726

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    ඔව් බන් 6600 ට පට්ට මාකට් එකක් තිබ්බෙ :lol:
  15. sachith19920726

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    හීල්ලුව විතරයි ගත්තෙ නෑ :( පස්සෙ ගත්ත used 6600 අම්මේ ඉතින් කොහොමද ඒක.. ඊට වඩා දෙයක් නෑ :lol:
  16. sachith19920726

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    අනික nokia phones ටිකයි prices ටිකයි :sorry:
  17. sachith19920726

    මහින්දගෙ අවසාන කාලෙ

    හානී.. උයාල කලබල වෙලා හරීයට.. :rofl: ඇයි ඒම :rofl:

    No contents