මේ මාසේ එක
![]()
මම 2001 දි වගේ ගන්ඩ පටන් ගත්තෙ බන් කලින් ආපුවත් තැපෑලෙන් ගෙන්න ගත්ත ඕක අව්රුදු 5ක් 6ක් ගත්ත පස්සෙ ඉතින් නෙට් එකෙන් තමයි ගොඩක් ඉගෙන ගත්තෙ නොදන්න ඒව...ඒ හින්ඩ ගන්න එක ඇතෑරිය...තාම උන් ගහනව නේද බන් සගරාව

ඔව් බං. මම නම් තාම ගන්නවා
ඉගෙන ගන්න නෙවෙයි නමුත් පුරුද්දට ගන්නවා. ඕක ලංකාදීපේ අතිරේකයක් විදිහට ආපු මුල්ම කාලේ ඉදලා අපේ තාත්තා මට අරං දුන්නා
ඒ පුරුද්දට තාම ගන්නවා. දැන් අව්රුදු 20 ක් විතර ගන්නවා මගේ හිතේ 

විජය එකත් එක්කම ආපු තවත් සගරාවක් තිබ්බ නේද බන්.. පොඩි එකක්..
ඒකෙ නම මතක නෑ මට..
PC Digest

විජය එකත් එක්කම ආපු තවත් සගරාවක් තිබ්බ නේද බන්.. පොඩි එකක්..
ඒකෙ නම මතක නෑ මට..
විජය එක ඇතුලේ තිබුන එක නේ PC Digest
තව 2002 වගේ කාලේ 'පරිගණක අත්වැල' කියලා සගරාවක් තිබුනා ඒ කාලෙම 'ප්රායෝගික පරිගණක' කියලා තවත් සගරාවක් තිබුනා. හැබැයි 2008 වගේ වෙනකොට අනිත් ඔක්කොම නැති වෙලා පළවෙනි එක වෙන විජය පරිගණක විතරයි දිගටම පල වුනේ.
විජය එකෙන් ගහපු එකක් නෙවේ..
ප්රායෝගික පරිගණකද දන්නෙ නෑ මතක නෑ..
කොහොම හරි පොඩි සගරාවක්..
ඒකයි විජය එකයි තමයි ඉස්සර ගන්නෙ දිගටම..
මාත් ඔය දෙකම ගත්තා. ප්රායෝගික පරිගණක වෙන්න ඇති. එන්.පී විජේරත්නගේ සගරාව. ඒකේ විෂුවල් බේසික්, ජාවා පාඩම් තිබුනා.

ප්රායෝගික පරිගණක තමයි..
කඩවල් ගානෙ යනව බන් ඉවරයි කිව්වම හොය හොය ඔය සගරා..
පට්ට බන් ඒ කාලෙ

නෑ බන් සිංහල නමක් තිබ්බෙ..
කොහොම හරි ඒ සගරාවෙ ලිපියක් දැකල තමයි software හදන්න අත ගහන්න හිතුනෙ..
තකහනියක් කොලබ ඇවිත් පොත් වගයක් අරන් ගියා අමාරුව වැඩි කමට
![]()

මේ තියන්නේ සගරාව
![]()
meka balala kochcharanam huulala athda![]()