⛔ SLTMobitel මොබිටෙල් එකේ උට්ටිගෙ පුටාලා සතියක ඉඳන් කරන වැඩක්ලු මේ ⛔
කතාව මේකයි. මෙච්චර කල් පාවිච්චි කළේ 988 පැකේජ් එක. ඒකෙ ඩේටා ප්‍රමාණය සහ ස්පීඩ් එක මෙච්චර කාලෙකට ඕනි වැඩක් කරගන්න ප්‍රමාණවත් උනා. ඒත් දැන් සතියකට විතර කලින් ඉඳන් අඩු ගානෙ යූ ටියුබ් වීඩියෝ එකක් වත් ප්ලේ කරගන්න බැරි තරම් ස්පීඩ්...