සිල් රැකපු කෙකිනියක් ගැන කියවෙන කුලාවක ජාතක කතාව විශ්වාස නොකරන අයට, විශ්වාසෙ ඇතිකරගන්ඩ හොඳ වීඩියෝ එකක්..
බෝධිසත්වයෝ මඝ මානවක වෙලා ඉපදුණ ආත්මෙ, එතුමාට බිරින්දෑවරුන් හතර දෙනෙක් හිටිය, සුධර්මා, චිත්‍රා, නන්දා, සුජාතා කියල.. මුල් තුන්දෙනාට එතුමා සමඟම පින්කම් කරගත්ත හින්ද දිව්‍යලෝකෙට යන්ඩ පුලුවන්...