1. sachith19920726

    (Part II) GYM යමු

    අප්පිරියයි :lol: ඒ යන දවස් තුනෙ කරපන්.. සතියට කොහොම හරි තුන් පාරක් වගේ කරපං
  2. sachith19920726

    Gigabyte උදාව් ඕන...

    බෝඩ් එක replace කරන්න වෙයි එහෙනම්.. සප්ලයි එක චෙක් කරපන් ඔක්කොටම කලින්..
  3. sachith19920726

    Gigabyte උදාව් ඕන...

    ram කේස් එකක් නෙවේ කියල ෂුවර් ද..
  4. sachith19920726

    සෞදී අරාබිය සියළු ආගම් වලට වීවෘතවේ

    ඔය gif එක දාන්න එපා යකෝ.. ගිය පාර හුස්ම අල්ලන්න බැරුව ගියා :lol::lol:
  5. sachith19920726

    සෞදී අරාබිය සියළු ආගම් වලට වීවෘතවේ

    first step to ගල් යුගයෙන් විසිඑක්වෙනි සියවසට.. :rofl:
  6. sachith19920726

    සුද්දී මොහොමඩ්ට දෙන ආතල් එක

    මෝඩ වේ*ගේ පුතාල :lol:
  7. sachith19920726

    (Part II) GYM යමු

    back press එක හෙන පරණ exercise එකක් බන්.. මුලින් gym ගියාම ගහන්න ඕන බර අඩුවෙන් නෙ ගහන්නේ.. කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. ඊට පස්සෙ ඕක අත ඇරල ශෝල්ඩර් ප්‍රෙස් එක එක්ක දිගටම යත හැකි ඕක කරන්නෙ නැතුව.. upright rows උනත් බර වැඩි කරල කරන්නෙ නැතුව පුළුවන් ගානට බර දාල කෙරුවම කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ...
  8. sachith19920726

    මරිසි වැඩ..

    :cool::cool:
  9. sachith19920726

    මරිසි වැඩ..

    epic bump..
  10. sachith19920726

    (Part II) GYM යමු

    කන එක වැඩි වෙන්නෙ ටයිම් එකත් එක්ක බන්.. ටික ටික වැඩි කරන්න ඕන.. එහෙම කුරුල්ලො වගේ කොට කොට කාපු උන්ට එක පාර කන එක වැඩි කරන්න බෑ.. පාන් පෙත්තක් කනව නම් දෙකක් කන්න ඕන.. එහෙම එහෙම ටික ටික වැඩි කරන්න ඕන.. whey ගනින් lean muscle හදන්න.. එක ටබ් එකකින් ලොකු වෙනසක් එන්නේ නෑ මසල් හැදෙයි.. whey එක්කම යන්න...
  11. sachith19920726

    සෙනසුරු මාරුව ඔයාගේ ලග්නයට කොහොමද?

    පික්සු උකන්නල බන් මුන් :lol:
  12. sachith19920726

    Elakiri New Look

    මොන new look ද.. theme එක මාරු කරන් ද මේ නටන්නෙ
  13. sachith19920726

    ඇයි :(

    ඔය හුට්ටි ගෙ දැන් හෙන ලොකු සීන්.. ඉස්සර වගේ නෙවේ..
  14. sachith19920726

    MyProtein's Sri lankan agent - Protein.lk da?

    උන් තමයි Authorized delaer.. වෙන උන්ට ගෙන්නන්න බෑ..
  15. sachith19920726

    Beti dala rep kapanawa

    :lol::lol::lol:
  16. sachith19920726

    අවිද්‍යාවේ පියා සහ ගංගා මෑණියන්

    කරුණාකර සම්මත උෂ්ණත්ව හා පීඩන තත්ව යටතේ පමණක් පුක දෙන්න..

    No contents