1. sachith19920726

    8/4 අදත් කෑමක්

    සන්ගයි මහේලයයි වක්‍රාකාරව වග කියන්න ඕන මේවට.. මම බලන්නෙත් නෑ බන්.. මූ කිව්වම මේ දැක්කේ.. test match දෙක නම් බැලුව අන්තිම ටික.. :rofl: t20 නම් කුසල වත් ආවොත් බලනව.. ඒක නම් මොනා හරි කොර ගනී
  2. sachith19920726

    8/4 අදත් කෑමක්

    Ramiz Raja පොන්ස් දැන් පුකෙන් හිනාවෙනව ඇති.. තොට මොන ක්‍රිකට් ද බන්..
  3. sachith19920726

    8/4 අදත් කෑමක්

    කතා කරල වැඩක් නෑ බන්.. චන්දිමාලයගේ පැත්තට මෙච්චර අවුරුදු ගානක් කතා කරා.. දැන් නම් මල පනිනව බන්.. :dull:
  4. sachith19920726

    8/4 අදත් කෑමක්

    ඉතිහාස ගත වෙන්න කයි වගේ..
  5. sachith19920726

    8/4 අදත් කෑමක්

    අප්පා..
  6. sachith19920726

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    QAaW6BYhfNM පිළිගන්න කැමති නෑ කියල ඉතින් මොනා කරන්නද
  7. sachith19920726

    දික්වැල්ල කපු ගෙදරට ප්ලෑන් කරලා දුන්න ගේ&#3512

    ඔව්.. කෙලිය මූනටම.. අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.. වහාම පරීක්ෂණයක් අවශ්‍යයි..
  8. sachith19920726

    ගුල්ලා

    it should be poop + god :lol: mite නේද කියන්නෙ ගුල්ලන්ට
  9. sachith19920726

    iOS 11.03 dagatta Sinhalayo!

    පත්තරේ දැම්ම නම් නරකද
  10. sachith19920726

    මර_බිය

    lol
  11. sachith19920726

    ගණන් පලුවන් එවුන් වරෙව්

    :no::no: 66.66666666666667 Million :lol:
  12. sachith19920726

    *තේ ගහනකොට

    තෝ රොබෝ කෙනෙක් ද හු..
  13. sachith19920726

    Walatara, Mahesh Walatara.

    කැරියා.. පොන්න කැරියා
  14. sachith19920726

    (Part II) GYM යමු

    http://www.mederma.com/ ගාපන්.. එපා කියන්නෙ ඉරිසියාවට නෙවේ.. workout එකට වඩා ඕන රෙස්ට් එක.. same muscle වලට නෙවේ නම් ගහන්නෙ අවුලක් නෑ දවස් පහක් උනත් ගහල දවස් දෙකක් rest කලත්.. එකම chart එක දවස් හතේම ගැහුවොත් නම් ගන්න දෙයක් හම්බෙන්නෙ නෑ.. btw අර කොලුවට මොකෝ දැන් සනීපද.. ?

    No contents