හරකා, ඌරා, කුකුලා, මාලුවා කියන හැම සතෙක්ටම ජීවිතයක් තියෙනවා. ඒ සත්තු මරණයට බයයි. ඒ වගේම කවුරුවත් මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට එහෙම සත්තු මවලා නෑ. මේ ලිපියේ කියලා තියෙන්නේ හරක් මරන එක ගැන මිසක් අනිත් සත්තු මරන එක ගැන නෙවෙයි. අනිත් සත්තුත් මරන එක වැරදියි කියලා සිහිය තියෙන ඕන කෙනෙකුට තේරුම් ගන්න...