කෙල්ලෙක් තෝර ගනිද්දි සෙක්ස් පැත්ත බලනවට වඩා ජිවිතේ අනිත් දේවල් ගැන හොයල බලන්න, අවන්ක බව, ලෝයල්ටි එක, සිතුම් පැතුම් මැච් වෙනවද, උබ ගැන හොයල බලනවද වගේ දේවල්. මේ දේවල් තමයි ජීවිතේ වැදගත්ම දේවල්. ඒ නිසා මේ දේවල් තමයි එක.
දෙක සෙක්ස්. කෙල්ලත් එක්ක ඕපන් වෙන්න පුලුවන්ද බලන්න, ඒක තමා කී එක. උබේ ආසවන්ට...