1. B

    බෙල්ලනගෙ බෙල්ල

    ඕක තනිකර රාජපක්ශ පිල්ලියක්
  2. B

    චයිනා ඉකනොමි එක කෙලවෙනවා නේද ගුපියනේ....

    real estate nam wetei, un apartments gahanawa hathu pipinna wage, namuth eva ganna buyers la neh. anit sectors nam thriving..
  3. B

    ඇයි බන් FB adවල ප්‍රයිස් එක එකපාර දාන්නෙ නැත්තේ?

    අපි කඩේට ගියත් ඕකමනේ බන්, කවඩල් කීයකට ගිහින්ද දෙයක් ගන්නේ. ඔය බිස්නස් කාරයොන්ගෙ කපටි වැඩ. නීතියෙන්ම තියෙනව දෙයක් විකුනනව නම් මිල ගනන ප්‍රදර්ශනය කරන්න ඕන කියලා.
  4. B

    Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

    startlink ganna puluwan set ekak innawa, bohoma podi kotasak, e kotasa danatama aran athi. tawa businesses tikath dan aran athi next set eka installment ganna puluwan un tika. un tikath aran iwara unama oya trend eka iwarai. kohomat 2M+ fibre customer base eka holawanna amarui. but issarahata...
  5. B

    Smpath Vishwa Old දැන් වැඩ නැද්ද

    old eka release kare 2014, eth patta user friendly, clean, function wenawa aluth eka University trainee set ekak hadala wage. aluth functions tibbata UX zero. adu gane login screen eka hariyata hada ganna be.
  6. B

    Smpath Vishwa Old දැන් වැඩ නැද්ද

    mekada? https://www.sampathvishwa.com/SVRClientWeb/main/ui/common/index.jsp
  7. B

    😃ඊළඟ ආණ්ඩුව ආවහම හීරේ යන සෙට් එක මෙතන දාමු.

    ඒක තමා වෙන්න ඕන, කලින් ආන්ඩුවේ හොරු ටික මේ ආන්ඩුවෙන් දාන්න ඕන, මේ ආන්ඩුවෙ හොරු ටික ඊලග ආන්ඩුවෙන් දාන්න ඕන. අපි ඔය ආන්ඩු ඔක්කොටම සප් එක දෙන්න ඕන හොරු ටික ඇතුලට දාන්න.
  8. B

    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට - පොප් කෝං

    film balanna gihin kanne modayoneh, film eka balala eliyata avit e ganahota hodata kanna puluwan.
  9. B

    රනිල්ව ඇතුලට දැම්මයින් තක්කෙටම confirm කරගත්ත දේ

    රාජපක්ශලා ගහපු ගැහිලි එක්ක බන් මේක පට්ටම සුලු වරදක් තමා, හිතාන්කො උන්ගේ සිතිවිලි ඔය කියපු දේන්ම.
  10. B

    මචං උබගේ ආදායම් කියන යන්

    EK millionaires la count karanna awe man :D
  11. B

    ලංකාවේ හදන චොකලට් 🍫

    KitKat UK ekai, indian ekai sahenna wenasak tiyenawa. UK ekak kala Indian ekak kewama appiriyai. Revello eke dark choc eka nam set oya local premium range eke yana eva tikak hoda mattame tiyenawa
  12. B

    මොම්බයි මොටයි

    issara rs5 kapu kada choru
  13. B

    රනිල්ව බලන්න ආපු සෙට් එක දැක්කනේ..රනිල් රිමාන්ඩ් ..දැන් ඔබේ ජන්දය ? ❌❌

    මේකෙන් හොදටම පේනව ලන්කාවෙ ඩීල් දේශපාලනය. මම හැමදාම කිව්ව දෙයක් තමයි රනිල් මහින්දව රකිනවා, මහින්ද රනිල් රකිනවා. උන් දෙගොල්ලො සාමූහිකව රට කෑවා. ඇතුලට යන්න ඕන හේතු කෝටියක් තියෙද්දි මෙහෙම එකකට ඇතුලට ගියාම අනිත් හොරුන්ට කියන්න දේවල් වැඩි වෙනවා. ඕක පොදු දේපල පනතෙන් දාන්නෙ නැතිව ඇප දෙන්න පුලුවන්...
  14. B

    credit card එකක්‌ ගන්න

    offer ekak avot misak CC ganna min 100k tiyenna ona dan
  15. B

    ලංකාවේ McDonald’s තිබුණ තැන් වල Dinemore..🤷‍♂️

    dan hari neh ban. uniqueness eka gihin tiyenne, over priced dan. issara giyot kannema Spicy chicken sub ekai club sandwich ekai, crisis ekata kalin tibbe sub eka 500 ganak, sandwich eka 400 ganak. lagadi kewa sub eka 1400 ganak, anika 1100da koheda. huru purudu taste eka neh.
  16. B

    ඔන්න හැමෝම ගන්න බලන් හිටපු සුපිරිම අළුත්ම අළුත් HONDA DIO 2025 ලංකාවට අැවිත්..❤️🤩👍

    ලන්කාවෙ විතරයි ගෑනු බයික් ගන්න පිරිමි පොරකන්නේ
  17. B

    ඌබර් eats tax 🥴

    uber eats kammaliyanta haduna service ekak

    No contents