මම කැන්සල් කරා එහෙන් Ship කරන්න කලින්. හේතුව User feedback වල Upload rate එක පට්ට අඩුයි. 20Mbps-40Mbps වගේ. මට මගේ Business එකේ හැටියට uploading ගොඩක් ඕන reliable විදියට. දැනට මට 400Mbps එනව Upload Rate එක. (Downloading 1000Mbps) 1gb එකක් Upload කරන්න යන්නෙ විනාඩි ගානයි. ඉතින් SLT Fibre වලින් ගැලවෙන්න විදියක් නෑ. කිසිම හේතුවක් නෑ Unlimited කියල අරක ගන්න. මගේ Speed එකත් එක්ක මට රෑ 12 ට දැම්මොත් උදේ 7 වෙද්දි TB ගානක් බෑවිලා ඉවරයි SLT Night time unlimited හින්දා. Total Package price 27,000 යි Including TAX එක්කම.ado, uberwa mathak una,
බඩු ආවද??




