ලංකාවේ McDonald’s තිබුණ තැන් වල Dinemore..🤷‍♂️

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    සිංහල එකෙක් business එකක් කලොත් අඩු කුලේ මෝඩ සිංහල හැතිකරේ - "කළු සල්ලි සුදු කරන ලොන්ඩරියක් තමයි ඕකා". ඉතින් කොහෙද සිංහල උන්ට හරියන්නේ. මනුස්සයෙක්ට හරියනවා බලන් ඉන්න බැරි ගොබ්බ ජාතියක් සිංහල කියන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඉස්සර නං හොඳයි මටත්. දැන් කොහොමද දන්නෙ නෑ. ඉස්සර කිව්වෙ 2016-2018 වගේ කාලෙ.

    කොහොම උනත් McDonalds වලට වඩා ලංකාවෙම එකක්(Dinemore ලංකාවෙ එකක් නේද?) නැගල යන එක මරු. 👍
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
    😂😂😂
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    dinemore tambi unata math yana tanak tamai. un Service charge gan na. sinhala hatta watura botalayk genath dunnath service charge ekak danwa. anika awrudu 15 kata kalin tibba taste eka taama ehenma tiyenwa.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිංහල උන් කරන බිස්නස් වලට සිංහලුම මඩ ගහ ගහ වට්ටලා උන් තම්බි කඩ වලට රිංගපුවහම සිංහලුන්ට හරි යයිද...උදා: Mr kottu..😅

    අනික තම්බි හෝ දෙමළ ඵකෙක්වත් සිංහල කඩවලට කන්න ඵන්නේ නෑ අපේ උන් උන්‍ගේ ඒවට කෙළ පෙර පෙර රිංගුවට.තව රිංගලා උන්‍ගෙන් පිනට කකා vlog කර කර අනිත් උන්ටත් ඵන්න කියනවා...සිංහලු කියන්නෙ මහ කැ@ම ජාතියක්..😅
    Mr Kohthu ගොනා උගේ බ්‍රැන්ඩ් එක කනව . බලපන්කො දැන් කන්න පුලුවන්ද කියල . කටේ තියන්න බෑ කොත්තුව .
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    Dinemore සුපිරි ඉතින් උන්ගේ සබ්මැරීන් එකයි club sandwich එකයි නෙක්ස්ට් ලෙවල්
    dan hari neh ban. uniqueness eka gihin tiyenne, over priced dan. issara giyot kannema Spicy chicken sub ekai club sandwich ekai, crisis ekata kalin tibbe sub eka 500 ganak, sandwich eka 400 ganak. lagadi kewa sub eka 1400 ganak, anika 1100da koheda. huru purudu taste eka neh.
     
    • Like
    Reactions: wpril5

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    871
    478
    63
    සුපිරි බං, හොඳට කන්න පුලුවන් තැනක්, :love:
    ස්ටෑන්ඩර්ඩ් මේන්ටේන් කරනව,
    අනික ලන්කාවෙ බිස්නස් එකක්
    outlet wadi wenakota quality maintain wenawa adui...
    Bambalapitiya flower road langa place eka wage thanwala hondata thiyewi.. minissunta purudu places nisa
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    am53BRg.jpg

    Meh kaale ewarai ponnayo.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    සිංහල එකෙක් business එකක් කලොත් අඩු කුලේ මෝඩ සිංහල හැතිකරේ - "කළු සල්ලි සුදු කරන ලොන්ඩරියක් තමයි ඕකා". ඉතින් කොහෙද සිංහල උන්ට හරියන්නේ. මනුස්සයෙක්ට හරියනවා බලන් ඉන්න බැරි ගොබ්බ ජාතියක් සිංහල කියන්නේ.
    Mr Kottu issarama hodai dn aththatama rasa nah anthimata kawe 2023 vtra. oya money laundering eka kianna bah mokada Colombo hariyenm inne nikn Friday hawasa gihin balanna outlet wala kianawa wage crowd ekak innawada kiala Rajagiriye, Kelaniya outlet ekenm nah (uber eats pickme enawa kiala hitamuko natinm).
    Kotte KFC wahala neda..ethana mokakdha danne?
    Big Plate
     
    • Like
    Reactions: senewimala1988

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    සිංහල උන් කරන බිස්නස් වලට සිංහලුම මඩ ගහ ගහ වට්ටලා උන් තම්බි කඩ වලට රිංගපුවහම සිංහලුන්ට හරි යයිද...උදා: Mr kottu..😅

    අනික තම්බි හෝ දෙමළ ඵකෙක්වත් සිංහල කඩවලට කන්න ඵන්නේ නෑ අපේ උන් උන්‍ගේ ඒවට කෙළ පෙර පෙර රිංගුවට.තව රිංගලා උන්‍ගෙන් පිනට කකා vlog කර කර අනිත් උන්ටත් ඵන්න කියනවා...සිංහලු කියන්නෙ මහ කැ@ම ජාතියක්..😅
    ඔව් ඒක නම් ඇත්ත. සිංහලුන්ගේ පොඩි එකාලට කුඩු පොවන අයිස් කවන බෙබිලගේ හාමුලගේ පුකවල් ලෙවකනවා ප්‍රසිද්දියේ. රට නැති කරපු කම්බ හොරු දුෂකයෝ ගෝනි නැතුව කරේ තියන් යනවා ලැජ්ජ නැතුව. දෙමළ කඩේකින් කෑවොත් තමා හරියට පුකේ අමාරුව
    ------ Post added on Sep 26, 2025 at 2:16 PM