1. Maui_15

    🛑 පකිස්ථානය දෙකඩ වෙයි. අළුත් රට බලොකිස්තානය. 🐶

    දඹයන්ට පක්කොන්ට ගහගන්න බැරිඋනාම fake news එකකින් හරි ගහනවා :lol::lol:
  2. Maui_15

    කොළඹ නගර සභාවත් හරි...

    සීයා නගරාධිපති වෙනවලුද 🤣🤣
  3. Maui_15

    අමිත් වීරසිංහ ගේ කෝටිදෙක සහ බෝක්කුව

    මොන පකින්දෝරුවෙක්ද මේ :angry: :angry:
  4. Maui_15

    ඉන්දියා - පකිස්තාන් යුද්ධෙදි සාධාරණ කවුද? උබලා මොන පැත්තෙද?

    පාටලී කියන හැමදේම 100%ක් ඇත්ත නෙමේ..ඌ කියන්නේ බාගයක් හංගලා..ඉන්දිරා ගාන්ධි කොටින්ට අවි පුහුණුව දෙන්න පාරකපලා දුන්නේ අපේ JR ලා කලු ජූලිය හදලා දීලා..ඒකෙන් පස්සේ ඉන්දියාවේ ආණ්ඩුවට තිබ්බ තමිල්නාඩුවේ දේශපාලනේ බලපෑම් තමා ප්‍රධානම හේතුව..
  5. Maui_15

    Part Time Jobs | Parttime.LK

    bump
  6. Maui_15

    සල්ලි උතුරයි. අනුර නැව් මිලදී ගනී.

    කුඩු , රත්තරං කන්ටේනර් 300ක් එලියට දැම්මා කිව්ව ගමන් තේරෙනවා ඉතුරු ටික ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  7. Maui_15

    සූත්තර පුංචා තට්ටයා සමඟ..😊

    සීයට වෙන වැඩකුත් නෑ වැඩි කාලෙකුත් නෑනේ ඉතින් තව :sneaky::sneaky:
  8. Maui_15

    NPPට නොදැවෙනි වූ SJB මැයි දිනය තලවකැලේ හොල්ලයි

    3 wheel එකකින් අදින්න තිබ්බා සෙනග :ROFLMAO::ROFLMAO:
  9. Maui_15

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ... කිලිපොලා යමින් සැලී නොහිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ.. රැය ගෙවේ සඳත් නිවේ...
  10. Maui_15

    ටෝබයියනේ මෙන්න හාමු මහත්තයාගේ කලිසම ගලවෙනෝ

    ඕවා ගානක් නෑ ගොං බයියෝ ටොයියෝ ඇඳන් ඉන්න සරම ගලෝලා හරි හාමුගේ හෙලුව වහන්න හදනෝ :lol: :lol:
  11. Maui_15

    දෙසැම්බර් වෙද්දී සජිත් මහත්තයා ජනාධිපති කරනවා

    එකෙක් කියනවා රනිල්ව ජනාධිපති කරනවලු..දැන් තව එකෙක් සජිත්ව ජනාධිපති කරන්න හදනවා..තව ඉන්නවද දන්නෑ list එකේ කට්ට්ය :lol: :lol:
  12. Maui_15

    ඉංදියාව පාකිස්තානේ එක්ක දේශසීමා යුද්දෙකට(border dispute) ගියොත් fight කරන විදිහ

    උන්ගෙ agreement එකක් තියෙනවා boarders වලදි guns පාවිච්චි කරන්න බෑ කියලා..ඒක නිසා මුන් පොලු වලින් ගල් වලින් තමා කෙලින්නේ..
  13. Maui_15

    උඹලා බෞද්ධයො නම් මේක බලපල්ලා. කොච්චර නිදහස් ආගමක්ද තලේබාන් කරගෙන ඉන්නෙ

    කෙකටපුලියා මල් තියලා වඳින්න එපැයි මේ සාදුට :yes::yes:
  14. Maui_15

    අන්රයිය හැංගිලද බන් නුවර ගන්න දෙයක් නෑ

    ආ මේ හාමුගේ ආන්ඩුව කාලේ අන්තිම පෝයට සිල් සමාදම් උන බයියෙක් නේද :lol::lol:
  15. Maui_15

    ජෙරොම් අනාගතය දකී.කතෝලිකයො මීක් කියයි..

    ඕකා දැන් video රෙකෝඩ් ටිකක් කරලා තියලා අලුත් පාප්වහන්සේ පත් උනාම හරි එක එලියට දායි.. :lol: :lol:
  16. Maui_15

    ඩෑන් ප‍්‍රියසාද්ට වෙඩි තබා මරා දමයි…

    Breaking - ඩෑන් මැරිලා නෑ - රෝහල් ආරංචි මාර්ග

    No contents