සූත්තර පුංචා තට්ටයා සමඟ..😊

Max_r

Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,918
    113
    සීයාට ඇටෙන්ශන් එක මදි වෙලා.. බයි ඉරාජ් ලගත් ගිහින් තිබ්බෙ ඉන්ටව්, බයිය්යන්ගෙ ගූම ලේවල් එක ඉරාජ්..
    YT උන් එක්කත් යන ගානට ඇවිල්ලා තියෙන්නෙ...

    හැබැයි අර බයි ප්‍රො ලෙවල් ඉරාජ් ට වඩා තට්ටයා නම් හොදයි...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රනිල් ලොක්ක මේ ටිකේ දිගට හරහට යූටියුබ් සාකච්ඡා වලට යනවා. සේපාල එක්ක, ඉරාජ් මිලින්ද බයිතක්ෂලාව, මේක තව තිබ්බා.

    ලොක්කා මෙහෙම ෆුල් ආතල් එකේ කුල් එකේ ඕවාට යන්නේ හොද ගේමක් දෙන්න තමයි
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,918
    113
    රනිල් ලොක්ක මේ ටිකේ දිගට හරහට යූටියුබ් සාකච්ඡා වලට යනවා. සේපාල එක්ක, ඉරාජ් මිලින්ද බයිතක්ෂලාව, මේක තව තිබ්බා.

    ලොක්කා මෙහෙම ෆුල් ආතල් එකේ කුල් එකේ ඕවාට යන්නේ හොද ගේමක් දෙන්න තමයි
    images

    :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    සීයාට ඇටෙන්ශන් එක මදි වෙලා.. බයි ඉරාජ් ලගත් ගිහින් තිබ්බෙ ඉන්ටව්, බයිය්යන්ගෙ ගූම ලේවල් එක ඉරාජ්..
    YT උන් එක්කත් යන ගානට ඇවිල්ලා තියෙන්නෙ...

    හැබැයි අර බයි ප්‍රො ලෙවල් ඉරාජ් ට වඩා තට්ටයා නම් හොදයි...

    ඉතිං මොකෝ බං වෙන්නේ..උඹලගෙ අාණ්ඩුවෙන් ඒවටත් අවසර ගන්න ඕනද?🤭
     
    • Haha
    Reactions: Asmodeus

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සීයා පෙත්සමක් අත්සන් කරනවලු ඩොනල්ඩ් ට්‍රම්ප් ට යවන්න...
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    සීයට වෙන වැඩකුත් නෑ වැඩි කාලෙකුත් නෑනේ ඉතින් තව :sneaky::sneaky:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සීයාට ඇටෙන්ශන් එක මදි වෙලා.. බයි ඉරාජ් ලගත් ගිහින් තිබ්බෙ ඉන්ටව්, බයිය්යන්ගෙ ගූම ලේවල් එක ඉරාජ්..
    YT උන් එක්කත් යන ගානට ඇවිල්ලා තියෙන්නෙ...

    හැබැයි අර බයි ප්‍රො ලෙවල් ඉරාජ් ට වඩා තට්ටයා නම් හොදයි...
    සීයට dementia ඒක ශුවර්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ඔය වීඩියෝ ඵකේ කොමන්ට්ස් ටික බැලුවනම් ජෙප්පොන්ට බටලන්ද මතක් වෙනවා. 🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    suththara puncha balaya thiyeddi ranganne wenama rangillak, balaya nathi unama ranganne thawath rangillak,
    kapati nariya kiyanne nikan nemei, lol
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    suththara puncha balaya thiyeddi ranganne wenama rangillak, balaya nathi unama ranganne thawath rangillak,
    kapati nariya kiyanne nikan nemei, lol

    මොකක්ද රැඟිල්ල?කිසිම රැඟිල්ලක් නෑ බලේ තියෙන කාලෙත් ඔහොම තමා කියන දේ කෙලින් කිව්වා.. උඹලගේ අනුර නම් බලේ නැති කාලේ අමුතුම රැඟිල්ලක්නේ රැඟුවේ..දැන් රටටත් හොරෙන් හොර ගිවිසුම් ගහලා ලොල්..ඒ අස්සෙ ඒවා චන්දෙට කලින් ඵළියට ඵයි කියලා උඹල බයේ ගැහෙනව..🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක තමා බය වෙලා ඉන්නේ😁😁

    මූ 2015 ආන්ඩුවේ ඉදන් දාපු සෙල්ලම් ඔක්කොම රනිල් ලග ෆයිල් තියෙන හින්දා තමා මහින්ද රනිල් ඔකාව අතපල්ලෙන් දාල කතා කරන්නෙ බන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මූ 2015 ආන්ඩුවේ ඉදන් දාපු සෙල්ලම් ඔක්කොම රනිල් ලග ෆයිල් තියෙන හින්දා තමා මහින්ද රනිල් ඔකාව අතපල්ලෙන් දාල කතා කරන්නෙ බන්
    :D