බම්බුව තමා ඔය කේන්දර කතා තනිකර මිථ්‍යාවල්. නවීන විද්‍යාවට ඔය එකෙක්වත් ගැළපෙන්නෙ නෑ.
ලංකාවෙ හොයන්න නෑ බන් ඔය විදිහෙ කෙල්ලො. උගත් කමට හරියන්න කෙල්ලො හොයන්න ලංකාවෙ කෙල්ලො ඉගන ගන්නව අඩුයි සාපේක්ෂව. කැම්පස් වල කෙල්ලො ප්‍රතිශතය අඩුයි කියල දන්නව ඇතිනෙ. ගිහින් බලපන් මොරටුවෙ. ආදරේට ආදරේ කරන කෙල්ලො...