පිස්සු උඹට. පිලිපීන් කෙල්ලො පට්ට හොදයි. උඹෙ යාලුව වැරදි කෙල්ලෙක්ට අහුවෙලා තියෙන්න ඕන මචන්. උන් ආදරේ කරනකොට සිරාවටම කරනව. වැඩිපුරම ලංකාවෙ කොල්ලන්ට කැමතියි. ලංකාවෙ ගෑනු කරන ජරා වැඩ උන් කරන්නෙ නෑ බන්. උන් කොල්ලගෙ සල්ලි වලට නෙමේ ආදරේ කරන්නෙ කොල්ලට. පිලිපින් කෙල්ලෙක් බැදපු එකෙක්ගෙන් අහපං. උන්ව නඩත්තු...