හමුදා ලොක්කන් FCID කැඳවීම

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ශේනික්!!! මම කවදාවත් හිතුවේ නෑ යකෝ උඹත් මෙච්චර පහත තත්වයකට වැටෙයි කියලා...
''ඒ වගේම තමයි යකෝ රටේ හිටපු හැම එකාම හමුදාවට බඳුනේත් නෑ'' කියන එකත් මතක තියාගනින්...මොලේ පුකේ ද? උඹෙත් දැන් ටික ටික අවජාතක ලක්ෂණ පෙන්නුම් කරනවා.. ඉක්මනට බෙහෙත් ගනින්...

mama kiuwe aththa.
eeka thama aththa.
Army eke bahutharaya war ekata wada kalath wena wena hethu walata aapu eunuth hitiya.. eewa boru newe ne?
mama kiuwe na 100% kiyala.

Anika, Uddeta ochchara wada karapu Gen. Sarath Fonseka th balla wage adan gihin ne Mahinda pali gaththe?
Mahindata ehema karanna oona na ne?
kuddo beerala, minimaruwoth beerala, Sarath hire damme ai?
eheu ekaata uba kadee yanne?
uba uben ahala balapan අවජාතක ලක්ෂණ පෙන්නුම් karanne ubada? mamada kiyala?

General th Hire damma nan, anith eun wenuwen andanne ai ban?
no point.
Army eke usasma niladaariya hire daapu eke anith eun waradi karaddi wahanne ai?

Waradi kala okkoma daanna oona ehenam athulata!
echcharai...............
 
  • Like
Reactions: rochel1977

Dilwaale

Member
Dec 12, 2014
7,203
761

:) හරි දැන් උඹ කියන විදිහට සරත් අබමල් රේණුවක වරදක් කරලා නෑ... සරත්ව හිරේ දාපු එක වැරදියි කියමුකෝ.. දැන් උඹල කියන්නේ කලින් ඒ කරපු වැරැද්දම ආයිත් කරන එකද යකෝ හරිදේ??? :no::no::no:
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටිපිකල් බයි තියරි

    මහින්ද එක්ක ගේමට ආපු සරත් ෆොන්සේකාට බොරු චෝදනා දාලා හිරේ යවන්න පුළුවන් හැබැයි මේ ආණ්ඩුවට බෑ හිටපු හමුදා ලොක්කෝ FCID එකට ගෙනත් ප්‍රශ්න කරන්න. ලොල් බන්. බයියෝ කියන්නේ උන්ට ඕනේ වෙලාවට කබරගොයා තලගොයා කරගෙන කන අමුම අමු සක්කිලියෝ ටිකක්.
    :lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    12115998_996692370352560_5135894270542076025_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ayi ravi?

    එතින් මචං රවී ට විරුද්ධව අපි කතා කරන්න අද එයේ ඉදලා නෙමයි. රවී කියන්නේ නොම්මර එකේ තක්කඩියෙක්. ඔකෙන්ව හිරේ නෙමයි රටින් පන්නලා දන්නා ඕනි
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අපෙත් උන් හමුදාවේ හිටියා. ඉන්නව
    උන් රට රැක්ක කියල උන්ට පුක දෙන්න ඕනද ?
    fcid ගේන්නේ හොරා කෑවා නං වංචා කරා නං හොයන්න
    ඔය හමුදාවේ මහා උන් ස්වෙච්චවෙන්ද යකෝ සේවය කලේ
    උන් පඩි ගට්ට උන්. නිල රතයේ ඉඳන් පහසුකම් පොඩි උන් ඉස්කෝලෙට එක්කං යන්නෙත් සොල්දාදුවෝ.
    උන් ගන්න පඩියට, පහසුකම් වලට රටට සේවයක් කරන්න ඕනා. රට රැක්කා නං ඒක සේවය
    ඒ අස්සේ කැරි වැඩ කළා නං ඒවාට දඩුවම් විඳින්න ඕනා. මොකද ඒකට එකඟව තමයි සේවයට බැඳෙන්නේ.

    :lol::lol::lol::lol::lol: umbala wage un raja kale idan hitiya ban..hari santhosai
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දගෙ කාලෙ ඕන එකෙක්ව අත් අඩංගුවට ගත්තෙ උගෙ අනුදැනුම ඇතුව කියල දිල්වාලෙ පිලිගන්නවද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    hamudawe ලොක්කන්ට විරුද්දව චෝදනා තියනවනම් ඒවා ට ඒ මිනිසුන් උත්තර දෙන්න ඕනි. එයාලට දඩුවම් දෙන්න නම් ඒවා ඔප්පු කරන්න ඕනි. හමුදාවට ලැබෙන ප්‍රතිපාදන වැඩ වලින් හොරකම් කල කියලා හිතමු. එතකොට ඒ හොරකම් කරලා තියෙන්නේ නොකා නොබී දහදුක් විදලා සටන් වැදුන සාමානය සෙබලාගේ ඉදන් කොටුවේ ආරක්ෂාවට යොදවා හිටපු සෙබලා වෙනකම් සියලු දෙනාටම අයත් මුදල්.
    රජයට රටේ ජනතාව ට අයිති මුදල්. යුද්ධයට ඒ නිලදාරීන් කරපු සේවයට අනිවා ගෞරවය දෙන්න ඕනි. ඒ ගමන්ම කරපු වංචා දුෂණ වලටත් දඩුවම් දෙන්න ඕනි. :)
     
    මොනවගේ චෝදනාද බන්?? :shocked:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :) හරි දැන් උඹ කියන විදිහට සරත් අබමල් රේණුවක වරදක් කරලා නෑ... සරත්ව හිරේ දාපු එක වැරදියි කියමුකෝ.. දැන් උඹල කියන්නේ කලින් ඒ කරපු වැරැද්දම ආයිත් කරන එකද යකෝ හරිදේ??? :no::no::no:

    Naha ban.
    Mama kiyanne na kisi deyak.
    Api mehema kiyamu!
    Sararth fonseka waradi. Ee nisa kala waraddata hire giya.
    Ee wagema hamoma waradi kala nan hire yanna oona!
    Ethalota thama meek nithi garuka ratak wenne.
    Dan hari ne?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොහෝ සොල්දාදුවන් , රණ ශූරයින් සහ ආරක්ෂක අංශයේ නිළධාරීන් සේවයට බැඳුන දිනයේ පටන් ඔවුන්ගේ මනස සහ ක්‍රියාව රට සහ එහි කීර්තිය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කල්පනාවෙන බව, මෙහෙය වෙන බව නොරහසක් . එය එක්තරා විදියක ජාතික වගකීමක් සහ මෙහෙයක්. නමුත් ඒ අවංක රට වෙනුවෙන් සේවයට එන ආරක්ෂක අංශ වල සියලුම මට්ටමේ සේවකයින් ( නිළධාරීන් ඇතුලුව) අවසානයේ දුෂ්ඨ පාලක ජුන්ටාවක ම්ලේච්ඡත්වය හමුවේ අසරණ කරන්නේ නම් එහි වගකීම පාලකයාට පැවරෙන්නේය.
    අවසානයේ එම පාලකයන් විසින් ඔවුන්ගේ කුණු එම ආරක්ෂක අංශ පිට පටවා අත පිහිදාගනු ලබයි. ඉතිහාසයේ කොතෙකුත් උදාහරණ ඇතත්, මේ මොහොතේත් එය දිගහැරෙන්නේ රාජපක්ෂ ජුන්ටාවේ අමණකම් විදියට නොව හුදෙකලා ආරක්ෂක අංශවල නොකටයුතුකම් ලෙසය.
    මෙවන් තත්වයන්ට වගකිව යුත්තන් ලෙස පාලකයන් කොටුකරගැනීම කවදා සිදුවේද ?
     
    • Like
    Reactions: chathu05

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83

    Exactly Macho ...... :yes::yes::yes:
     
    • Like
    Reactions: maxboysl

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    reputation_neg.gif
    හමුදා ලොක්කන් FCID කැඳවීම 10-21-2015 10:19 PM :lol:

    මොංග්‍රල් පොරක් රෙප් කපා ඇත
    :oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    hamudawe ලොක්කන්ට විරුද්දව චෝදනා තියනවනම් ඒවා ට ඒ මිනිසුන් උත්තර දෙන්න ඕනි. එයාලට දඩුවම් දෙන්න නම් ඒවා ඔප්පු කරන්න ඕනි. හමුදාවට ලැබෙන ප්‍රතිපාදන වැඩ වලින් හොරකම් කල කියලා හිතමු. එතකොට ඒ හොරකම් කරලා තියෙන්නේ නොකා නොබී දහදුක් විදලා සටන් වැදුන සාමානය සෙබලාගේ ඉදන් කොටුවේ ආරක්ෂාවට යොදවා හිටපු සෙබලා වෙනකම් සියලු දෙනාටම අයත් මුදල්.
    රජයට රටේ ජනතාව ට අයිති මුදල්. යුද්ධයට ඒ නිලදාරීන් කරපු සේවයට අනිවා ගෞරවය දෙන්න ඕනි. ඒ ගමන්ම කරපු වංචා දුෂණ වලටත් දඩුවම් දෙන්න ඕනි. :)

    ඉතින් ඔය විදියටම කතා කරපන්කෝ රවියගේ හොරකන් ගැන? රනිල්ගෙ හොරකන් ගැන? ඇයි ඒවා ගැන නිහඩ? මහින්දගේ නම ඇහුනත් උඹලා කොමෙන්ට් වපුරනවා මෙතන.. රනිල්ලා කරන කොට සද්ද්‍යක්වත් නෑ... කෝ උඹලගේ යහපා‍ලනේ?