(මන් facebook එකේ group එකක දාන්ඩ ලියපු පෝස්ට් එකක්..)
මන් දැක්ක මේ ගෲප් එකේ පෝස්ට් වගයක් ශෙයා වෙනව, JVP එකත් එපා, රනිල් හාමුට,UNP එකට නකුට වනන, රනිල්ගෙ ඔඩොක්කු කුක්කා අනුර කුමාරවත් අපිට එපා කියල,ඇත්තටම අනුර කුමාර රනිල්ගෙ ඔඩොක්කු කුක්කෙක්ද, ඒකට දෙන්ඩ පුලුහන්, සරලම, කෙටිම උත්තරේ මහ බැංකු බැඳුම්කර...