1. madhawavish

    සදහම් සාකච්ඡා මැසෙන්ජර් ගෲප් එකට එකතුවෙන්ඩ

    ආගම දහම ගැන, ධර්ම කරුණු ගැන සාකච්ඡා කරන්ඩ මැසෙන්ජර් ගෲප් එකක් හැදුව, කට්ටිය ඇඩ්වෙන්ඩ ඇවිල්ල මෙන්න ලින්ක් එක https://m.me/j/AbbXHxPSHHmZHNT3/,facebook ගෲප් එකක්, ටෙලිග්‍රෑම් ගෲප් එකක් එහෙමත් ඉස්සරහට හදන්ඩ හිතන් ඉන්නෙ, (ප්‍රශ්න තියෙන ඒව එහෙම දාන්ඩ) up ------ Post added on 1673631004
  2. madhawavish

    මත්වීම අභිධර්මමයට අනුව පැහැදිලි කරන්නෙ කොහොමද

    මත්ද්‍රව්‍යයකින් හරි වෙනත් දේකින් හරි මත්වෙනව කියන එක අභිධර්මෙට අනුව පැහැදිලි කරගන්නෙ කොහොමද(මත්වීමෙන් චිත්ත චෛතසික වල වෙන වෙනස මොකක්ද.. ) up ------ Post added on 1673100155
  3. madhawavish

    සේපාල් අමරසිංහ රාජපක්ෂලාගේ ඉත්තෙක්

    රටේ තියෙන තත්වෙත් එක්ක රාජපක්ෂ පාක්ෂිකයෙක් වෙච්ච සේපාල් ජේවීපී වුණා කියමුකො, එතකොට 2019දිත් හොඳ බෞද්ධයෙක් වෙච්ච මනුස්සය එකපාරටම නිරාගමික වෙලා බුද්ධාගමට අපහාස කරන්ඩ ගත්තෙ මොකද, කතාව පැහැදිලියිනෙ සේපාල කියන්නෙ රාජපක්ෂලාගෙ ඉත්තෙක්, මනුස්සයගෙ අරමුණ තමා ජේවීපීකාරයෙක් වගේ පෙනී ඉදල බුද්ධාගමට අපහාස කරල...
  4. madhawavish

    පිළිකුල් භාවනාව වඩද්දි යෙදෙන පිළිකුල සාමාන්‍ය ව්‍යවහාරෙ තියෙන පිළිකුලෙන් වෙනස්ද

    සාමාන්‍යයෙන් පිළිකුල කියන්නෙ, අප්‍රිය ස්වභාවෙටනෙ, අප්‍රිය ස්වභාවෙ කියන්නෙ ද්වේෂයට කියල සමහර පොත් වල තියෙනව, එතකොට පිළිකුල් භාවනාවෙන් ද්වේෂයක් වඩන්ඩ කීවා වෙන්ඩ බෑ නේද, ඇත්තටම පිළිකුල් සංඥාව කියන එකේ අර්ථදැක්වීම මොකක්ද එතකොට, ත්‍රිපිටකේ මේක තියෙන්නෙ පටික්කූල සඤ්ඤාව කියල, පටික්කූල කියන එකේ තේරුම...
  5. madhawavish

    (අභිධර්ම ප්‍රශ්නයක් ) යම් කිසි ක්‍රියාවක් කරනව කියල දැනගැනීමේ ක්‍රියාවලිය මොකක්ද

    කෙනෙක් යමක් කියවනව, කියවනව කියල දැනගෙනමයි කියවන්නෙ, එතකොට එයා කියවීමේ චේතනාවක් තියෙනව කියල දැනගන්න ක්‍රියාවලිය/විදිහ මොකක්ද, කියවීම කරන හිතේ තියෙන සංඥා චෛතසිකය මගින් කියවනව කියල දැනගන්ඩ පුලුහන්ද..
  6. madhawavish

    චිත්ත නියාමය කියන්නෙ මොකක්ද

    මන් චිත්ත නියාමය කියන එක හිතාගෙන හිටියෙ හිතේ යම් කිසි සිතුවිල්ලක් ඇතිවුණහම ඒකෙන් ඇතිවෙන කර්මයේ බලපෑමෙන් හැර, ඒ සිතුවිල්ල හේතුවක් කරගෙන සිද්ධි ඇතිවීම කියල, ඒත් රේරුකානේ හාමුදුරුවො මේක විස්තර කරල තියෙන්නෙ වෙනස් විදිහට, තව ධර්ම දේශනා වගයක් ඇහුව ඒවගෙත් කියන්නෙ එහෙමයි(චක්ඛු ප්‍රසාදය ආදි ප්‍රසාදයන්හි...
  7. madhawavish

    සෑම ක්‍රියාවකින්ම දිට්ඨධම්මවේදනීය කර්ම රැස්වේද, එසේ නොවන අවස්ථාවන් ඇත්ද

    යම්කිසි ක්‍රියාවක් කරද්දි සිත් කෝටි ගාණක් ඇතිවෙනවනෙ, තත්පර කීපයක් ඇතුළෙ, ක්‍රියාවක් කරද්දි ඇතිවෙන චිත්ත විථියක පළවෙනි ජවන් හිතේ හටගන්න සිත් හින්ද දිට්ඨධම්මවේදනීය කර්ම ඇතිවෙනවනෙ,පළවෙනි ජවන් සිතුත් ක්‍රියාවක් කරද්දි ලක්ෂ කෝටි ගාණක් ඇතිවෙන්ඩ පුලුවන්නෙ, මෙහෙම ක්‍රියාවක් කරද්දි පළවෙනි ජවන් සිතේ...
  8. madhawavish

    මලක් පූජාකරන බව නොදැන මලක් පූජා කරහැකිද

    කෙනෙකුට යම්කිසි ක්‍රියාවක් කරන බව දැනීමකින්, හැඳිනීමකින් තොරව ඒ ක්‍රියාව කරහැකිද, උදාහරණයක් විදිහට කෙනෙක් මලක් පූජාකරනව නන් එයාට තමන් මලක් පූජාකරන බව දැනීමකින් හැඳිනීමකින් තොරව ඒ මල පූජා කරහැකිද, අභිධර්මයට අනුව කීවොත්, කෙනෙක් මලක් පූජා කරනව, එයාගෙ හිතේ මලක් පූජා කරනව කියන සංඥාව නැතිව මලක් පූජා...
  9. madhawavish

    අපිට බුදු හාමුදුරුවන්ගෙන් කමටහනක් ගන්ඩ පුලුහන්ද මේ විදිහට..

    පල්ලෙහ තියෙන නා උයනෙ අරියධම්ම හාමුදුරුවන්ගෙ දේශනේ තියෙනව, ඉතිපිසෝ ගාථාව දවස් 21 ක් ඇතුළත ලක්ෂ වාරයක් භාවනාවක් වගේ වැඩුවොත්, බුදු හාමුදුරුවන්ව දැකල, භාවනා කමටහන් ඉල්ලගන්ඩ පුලුහන් කියල(කතාවක්), මෙහෙම කරල තියෙන කවුරු හරි ඉන්නවද, මේ ක්‍රමේ සාර්ථකයිද..
  10. madhawavish

    නිවනට ආශා කරන එක හොඳයිද

    සාමාන්‍යයෙන් ආශා කරන එක හොඳ නෑ කියලනෙ කියන්නෙ, එතකොට නිවනට තණ්හාවක්, ආශාවක් හිතේ ඇතිවුණොත් ඒක, හොඳද නරකද..
  11. madhawavish

    කුණ්ඩලීනී භාවනා

    කුණ්ඩලීනී චක්‍ර හත පිහිටලා තියෙන්නෙ කොහෙද කියල හරියටම හොයාගන්ඩ පුලුහන්ද, නෙට් එකේ විස්තර තියෙනව, එවුනාට ඒවගෙ එකෙන් එකට පොඩි පොඩි වෙනස්කන් තියෙනවනෙ ,අනිත් ප්‍රශ්නෙ, මේ චක්‍ර තියෙන තැන් වලට හිත යොමුකරල අදාල පාටින් ඒව දිලිසෙනව කියල හිතුවහම, ඒ චක්‍ර අවදි වෙනවද, කුණ්ඩලීනී භාවනා කියන්නෙ මේකටද, මේව...
  12. madhawavish

    කෙලෙස් වලට ක්‍රෝධ කරන එක හොඳයිද

    ක්‍රෝධය/ද්වේෂය /ව්‍යාපාදය හොඳ නැති දෙයක් කියලනෙ කියන්නෙ, මේ ව්‍යාපාදය කුශලයට, නිවනට බාධා කරන හින්ද නීවරණයක් කියලත් කියනවනෙ, එතකොට කෙනෙක්ගෙ හිතේ කෙලෙස් ගැන, අකුසල සිතුවිලි ගැන ක්‍රෝධයක් ඇතිවුණොත්, ඒකත් ව්‍යාපාද නීවරණයට අයිති වෙනවද, ඒක හොඳ නැති දෙයක්ද..
  13. madhawavish

    බ්‍රව්සරේ ර් ටයිප් කරහම පෙන්නන්නෙ place එකක් පහුවෙලානෙ

    වින්ඩෝස් සෙවන්, බ්‍රව්සරේ ක්‍රෝම් ඇයි මෙහෙම වෙන්නෙ example මාර්ගය
  14. madhawavish

    ගණිකාවක් පන්සිල් රැකපු කතාව මොකක්ද

    එක රටක පන්සිල් රකින අය කවුද කියල හොයල බලද්දි ගණිකාවක් විතරයි ඉදල තියෙන්නෙ, පන්සිල් පද 5ම රැකපු, මේක ජාතක කතාවක එන සිද්ධියක්ද, වෙන කතාවක එන එකක්ද හරියටම මතක නෑනෙ..
  15. madhawavish

    අභිධර්මයට අනුව ප්‍රාණියෙකු යනු කවරෙක්ද

    අභිධර්මයට අනුව පණ ඇති සතෙක්/ ප්‍රාණියෙක් කියන එක අර්ථ දක්වන්නෙ කොහොමද..
  16. madhawavish

    කුණ්ඩලීනි යෝගය හරහා කාල තරණය කළ හැකිද ??

    කුණ්ඩලීනි ශක්තිය ප්‍රාප්ති කියන මට්ටම වෙනකන් දියුණු කරහම, කාලය හරහ අතීතයටත් අනාගතයටත් යන්ඩ පුලුහන් කියල කියනව (2.00 ඉදන් බලන්ඩ ) මේව ඇත්තද..
  17. madhawavish

    හාමුදුරු නමක් ගෑනු ළමයෙක් එක්ක ඉන්න වීඩියෝ එක

    හෙව්වට හම්බුන් නෑ දාන්ඩකො තියෙන කෙනෙක්.. p.s. මෙන්න පෝස්ට් එකක් ලිව්ව..
  18. madhawavish

    බුදු දහම ඉගෙනීමට උදව්වෙන වෙබ් අඩවි හා ඇප්ස් ලැයිස්තුවක්

    මහමෙව්නාවේ සරල සිංහල ත්‍රිපිටක පරිවර්තනය https://mahamevnawa.lk/sutta/ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනේ වගේ ත්‍රිපිටක පරිවර්තන තිබුනට, ඒවගෙ තියෙන්නෙ දැනට අවුරුදු 50, 60කට විතර කලින් පාවිච්චි වෙච්ච සිංහල භාෂාව, ඒක හින්ද මේව කියවල තේරුන්ගන්ඩ අපිට ටිකක් අමාරුවෙන්ඩ පුලුවන්, මහමෙව්නාවෙ ත්‍රිපිටක...
  19. madhawavish

    බිත්තර සහ කැළි කසළවලින් පහර දී පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරියක් එළවා දමයි

    ඊයේ දින (26 ) අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සමග ඇතිකරගත් ගැටුමට විරෝධය පාමිනුයි, එහි සේවකයින් අද දින මෙසේ පහරදී ඇය එළවා දමා ඇත්තේ..
  20. madhawavish

    උගුරෙ වේලිලා තියෙන සෙම අයින්කරන්නෙ කොහොමද

    අවුරුදු 2කට විතර කලින් සෙම හොඳටම වැඩිවෙලා(නහය හිරවුණා, හුස්ම ගන්ඩ අමාරුවුණා ) ඩොක්ට කෙනෙක් ගාවට ගියා, පොර නහයට ස්ප්‍රේ කරන්ඩ නොසල් ස්ප්‍රේ එකක් දුන්න, ඒකෙන් උගුරෙ තිබ්බ සෙම වේලිලා උගුරෙ හිරවෙන ගතියක් ආව, කෙල ගිලිද්දි හිරවෙන ගතියක් තියෙනව ලාවට, උගුර අල්ලද්දි ඉදිමිච්ච ගතියක් දැනෙනව.. ඔය සීන් එකත්...

    No contents