1. Ashman

    සරපයෝ දශ්ට කරොත් මැරෙනවද​?

    අපේ කිරිඅත්තා කෙනෙක් ඉදලා තියනවා පාරම්පරික දේශීය වෙදකම් කරන සර්ප වෙදකමට වැඩියෙන් දක්ශ කෙනෙක්. මීට අවුරුදු 40කට විටර කලින් එයා ඉංග්‍රීසි බෙහෙත් වලින් හොදකරන්න බෑ කීව පොළගෙක් දශ්ඨ කරපු ගෑනු කෙනෙක් හොද කරලා තියනවා. එයාගේ වෙදකමේ දක්ශතාවය තමා එයා සර්ප විශ අයින් කරන්නේ ලෙඩාට දාඩිය දම්මලා... ඒත් අද නම්...
  2. Ashman

    මීයා එපා උනා.....

    වහලේ ගැරඩි යන එක මීයන්ට තමා අසුභ... :lol::lol:
  3. Ashman

    එලකිරි කවිමඩුව

    අපි නම් හොරු නෙමෙයි එන්නෙමි වෙලාවට ආවත් ඉතින් අපෙ වැඩ නම් කලාවට අයියේ වචනේ පිළිගෙන දුන් සෙනේහෙට හද පිරි තුටින් තුති පුද දෙන්නෙමි නුබට
  4. Ashman

    එලකිරි කවිමඩුව

    පාළුයි කවි මඩුව ප්‍රතාපයා නැතිව ඔහු කවි කියන්නට මඩුවේ නැත අඩුව හිටිවන කවි කියන්නට ඔහු හොද බඩුව උඩකින් තියාපන් ඇවිදින් කවි මඩුව
  5. Ashman

    එලකිරි කවිමඩුව

    හොද හැටි අද දිනේ ඔබ ගැන දැනගත්තේ නම මෙන් ඔබේ ගතිගුණ මගෙ හිතගත්තේ ආවොත් දිනක මම නාරම්මල පැත්තේ ඔබෙ ගෙට ගොඩවෙන්න මට අවසර ඇත්තේ..??
  6. Ashman

    එලකිරි කවිමඩුව

    ආසයි තව තවත් ඔබෙ කවි අහන්නට ඔබත් එක්ක තරගෙට කවි කියන්නට ඇවිදින් හෙටත් කවිමඩුවම දිලෙන්නට කවි පබදින්න අපගේ හිත් හැදෙන්නට
  7. Ashman

    අපි මහ විරු දිනය 27 සමරමු එන්න

    මම මුකුත් කියන්නෙම නෑමයී.... හිත රිදෙන කතන්දර බෝමයී.....
  8. Ashman

    erase memories in brain

    :lol::lol::lol::lol:
  9. Ashman

    erase memories in brain

    Rep..
  10. Ashman

    ලීසිං (අයවැය)

    එතකොට බැංකු වල ලීසිං ඉන්න එවුන්ට ගෙදර යන්න වෙයිද :no::no::no::no:
  11. Ashman

    මීයා එපා උනා.....

    Thnx Mchan...
  12. Ashman

    මීයා එපා උනා.....

    Thnx Mchan...
  13. Ashman

    මීයා එපා උනා.....

    මී උගුලත් සාර්තක නෑ වගේ බන්.:no:
  14. Ashman

    මීයා එපා උනා.....

    :lol::lol::lol::lol:
  15. Ashman

    එලකිරි කවිමඩුව

    සුමුදුයි මමයි දැන් නම් හුදකලාවේ කවි පද බදියි තනිවම මේ වෙලාවේ කවියනි ඔබ නැතිව මඩුවත් පාලුවේ දුවගෙන එන්න කවි කියන්න යාළුවේ
  16. Ashman

    මීයා එපා උනා.....

    ඒක ටිකක් පරණ වර්ෂන් එකක්නේ බං... :P:P
  17. Ashman

    මීයා එපා උනා.....

    :P:P:P:P
  18. Ashman

    එලකිරි කවිමඩුව

    වෙනවා බැන්දාම දුක සැප විද ගන්න මොනවා උනත් සැප දුක ලග නොතැවෙන්න අගනා උපදෙසක් මේ බව පිළිගන්න ප්‍රතාපයෝ ඔබෙ අදහස ගෙන එන්න
  19. Ashman

    එලකිරි කවිමඩුව

    සුමුදු සුමුදු කීවට මම නෑ දැන උන්නේ අපේ සුමුදු වැඩිමල් බව අද නොවැ දන්නේ ඉතිං සුමුදු අයියේ මට සමාව දෙන්නේ නමත් සුමුදු සිතත් සුමුදු කියා සිතෙන්නේ

    No contents