1. Ashman

    රුසියාව_පුටින්

    මචන් තුර්කිය කලේ මහ තුප්පහි වැඩක්.... උන් රුසියන් එයාර් ක්‍රාෆ්ට් එකට කිසිම වෝනින් එකක් දෙන්නේ නැතිව මිසයිල ප්‍රහාරයක් එල්ල කලා කියලයි දිවි බේරගත්ත පයිලට් කියන්නේ.. :(:(
  2. Ashman

    එලකිරි කවිමඩුව

    පොඩ්ඩක් ඉවසන්න උන දේ කියන්නම් කවි පද ගොතා පද ගලපා ලියන්නම් සිතු දේ නෙමෙයි සිදුවූයේ එදානම් අද දින නොවෙයි හෙට දවසේ දාන්නම්
  3. Ashman

    එලකිරි කවිමඩුව

    අද සැම නිමාඩුයි සිල් ගන්නේ නැද්ද පෝය දිනටවත් පන්සල් යන් නැද්ද කූරු නොගෑවොත් කැටි වෙයි කිරි හොද්ද කැටි වෙන්නට කලින් පියවර ගන් නැද්ද
  4. Ashman

    එලකිරි කවිමඩුව

    කවියෙකි කවි මඩුවෙ ඉන්නා ප්‍රතාපවත් ඔබෙ කවි අරුත හැමදාමත් සුචරිතවත් ඔබ මෙන් සුමුදු කවි මඩුවට හරි සිරිමත් ඔබෙ කවි කියෙව්වා මම දැන් ප්‍රතාපවත්
  5. Ashman

    එලකිරි කවිමඩුව

    ආසයි මල්ලියේ උබෙ කවි කියවන්න ඇවිදින් උබත් කවි මඩුවේ ඉදගන්න දිනකට එකක් හෝ කවි පද ගලපන්න ඇරයුම් කරමි ඔබ හට ආසිරි මෙන්න
  6. Ashman

    එලකිරි කවිමඩුව

    ගැහැනිය ඇති තැනදී ලෝකෙම සිරියාවයි අපෙ කවි මඩුව උන් ඇති විට පංකාදුයි තව කවි කාරියක් හිටියොත් සිරියාවයි නැතිමුත් මැණිකේගෙ කවිනම් පංකාදුයි
  7. Ashman

    එලකිරි කවිමඩුව

    මැණික් නගේ ඔබ ගැන මට හරි සතුටුයි ඔබ කියු කතා නම් සත්තයි පංකාදුයි ඔබ ආ විටදි කවි මඩුවම සිරියාවයි සැම සිත් ගත්ත ඔබ හට දෙවි කරුණාවයි
  8. Ashman

    එලකිරි කවිමඩුව

    කවි රස මිහිර කිසිදා නෑ නිම වෙන්නේ ඔබෙ කවි බලන්නයි කවි මඩුවට එන්නේ කිරි හා පැණි විලස කවි පද ගැලපෙන්නේ කවියනි කිවිදියනි සරණයි දෙවියන්නේ
  9. Ashman

    එලකිරි කවිමඩුව

    AGSUPUN කොයි බන් උබෙ කවි පේලි උබේ කවි අහන්නට අප සිටියේ පේවි තාමත් දෙකයි උබ ලීවේ කවි පේලී කියපන් මචන් හිටිවන කවියක් පේවී
  10. Ashman

    IS_ත්‍රස්තයින්ට_මුදල්_ලැබෙන_හැටි_මෙන්න

    පව්කාර ත්‍රස්තවාදියෝ. උන්ට ශාප වෙන්න ඔනේ. :growl::growl:
  11. Ashman

    ලොවටම_හතරයි

    :(:(
  12. Ashman

    එලකිරි කවිමඩුව

    මිතුරනි කවි මඩුවෙ මට හරි වැඩක් උනා හදිස්සියේම කුරුණෑගල යන්න උනා බසයෙන් යන්න සිතුවත් මා පමා උනා ඒ නිසාම බයික් එකෙන් යන්න උනා.... වැඩ කරන්නෙ කුරුණෑගල ඔෆීසියේ බොස්ට හොරෙන් මම හොර ගමනක්ය ගියේ තිබුනා වැඩක් මට නෑ එය සිහි වූයේ එනිසා වෙන්ද බොස් දැන් මා ඇමතූයේ.... පැයෙන් වරෙන් ගිය තැනකින් උබ මල්ලී...
  13. Ashman

    චතුර සේනාරත්නගේ අපත වෑඩේ….

    තාත්තා දත් දොස්තර උනාට පුතා කොන් දොස්තර වැඩේටවත් සුදුසු නෑ.
  14. Ashman

    විදීම සහ විදවීම

    Thnx.....
  15. Ashman

    එලකිරි කවිමඩුව

    කවි පද ගොතන්නට දක්ශයි ප්‍රතාපයා ඊටම දෙවනි නැත සුමුදුව කියන මෙයා දින දෙක තුනෙන් කවි මඩුවම ඉහල ගියා දෙවියෝ රැකදෙන්න සුමුදුව ප්‍රතාපයා
  16. Ashman

    එලකිරි කවිමඩුව

    සතුටුයි දත් කිඹුල කවියක් දමා ඇත කුකුලෝ වගෙම කිකිලියෙකුත් මෙහේ ඇත එනමුත් ලගකදී ඇය කවි කියා නැත මැණිකෙ නගා ලෙස ඇය අමතනුව ඇත

    No contents