අනේ අපොයි මීයා මට එපා උනා..... :lol::lol:
ඇත්තටම මොකටද බන් දෙයියෝ මීයෝ මැව්වේ.....
පහු ගිය දවසක මගේ වටින කියන ඇදුමක් කාලා. ඊට පස්සේ මගෙ ඇස් කණ්නාඩියේ නෝස් පෑඩ් එක කෑවා..:nerd::nerd:
අපේ පූසට මේවා ගැන ගානක්වත් නෑ ඉතිං.:(
බැරිම තැන ගෙනාවා මී උගුලක් (මී කූඩයක්). :yes::yes:
අම්මෝ ඒකෙන් ඇල්ලුවා...