චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හා එත් මම හිතනවා අසරණ සතෙක්ගේ ජීවිතය බෙරණ එක හොදයි කියලා.:yes: ඔය වගේ සිද්දි වලදී සමහර බුදුදහමේ එන දේවල් වලට වඩා මගේ තීරණය හොදයි කියල හිතනවා. මම මේ සම්පුර්ණ ප්‍රතික්ෂේප කරනවා නෙමයි. එත් සමහර තැන තියනවා මම හරි කියල හිතෙන දේ හා ගැටෙන:yes:

තිරිසන් ආත්මයක ඉපදිලා මරණයට කැපවෙන්නේ ඒ කරලා තියෙන කර්ම ශක්තිය අනුවයි..

බුදුපිළිමයක් හදලා පූජ කරන එකෙන් කී දෙනෙක් බුදුපිළිමේ දිහා බලලා හිත පහදවා ගන්නවද?සිදුහත් කුමාරයා තමන්ගේ අය ගැන හිතලා අභිනිෂ්ක්‍රමණය නොකර හිටියනන් කෝ අද බෞද්ධ දර්ශනයක් කෝටි ගාණක මිනිස්සුන්ට අනුගමනය කරන්න...(අවන්කවම බුද්ධාගම ගැන අවබෝධයක් නැති කාලේ මමත් සිදුහත් කුමාරයගේ අභිණිෂ්ක්‍රමණයට විරුද්ධ වෙලා හිටියේ,බිරිඳ දරුවෝ දාලා ගිය එක වරදක් විදිහට දැක්කේ..නමුත් වැඩිපිරිසකගේ යහපත වෙනුවෙන් සහ අවසානයේ ඒ අත්හැරගිය අයත් නිවනින් නිවී සැනසුනා කියලා දැනගත්තම ඒ අමනාපය නැතුව ගියා..) බුදුවෙලා ලබාගත් නිර්වාණයෙන් කී දාහක් සැනසුනාද?අදටත් සැනහෙනවද?

තියෙන ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි තව පොඩ්ඩක් දහම ගැන කරුණු හෙව්වොත්..ඔයා ගොඩක් පොත් කියවන කෙනෙක්නේ..ඉතින් ඔයාට අමාරු වැඩක් නෙමෙයි..මමත් කලින් හරියි කියලා හිතන් හිටපු ගොඩක් දේවල් වල තිබ්බ වැරදිත් ගොඩක් වැරදියි කියලා දැක්ක දේවල් වල තියෙන නිවැරදිත් ගොඩක් දැනගත්තා බෞද්ධ දර්ශනයට සම්බන්ධ පොත් පත් කියවද්දි..:D.

වචන හරඹ කරනවා නෙමෙයි..ඒත් කරුණු ගොනුකරලා කෙනෙක්ට තේරෙන්න ලියන්න මට එහෙම හැකියාවක් නෑ..මම දන්න දේ පැහැදිලි කරන්න පුලුවන් උපරිම විදිහටට්යි මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ..ඒක වචන හරඹයක් විදිහට පේනවනන් සමාවෙන්න..ඒක මගේ අඩුපාඩුවක්..:sorry:
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
දැන් බුද්ධාගම විකාරයක් වෙලා.සංඝ සාසනය ඊට අන්තයි.එහෙන් අසපු නිගන්ටයො විකාරරූපි බුදු දහමක් ගෙනි යනවා.ඕකෙන් මෙකෙන් වෙන්නේ ඉතා ඉක්මනින් සංඝ සාසනය අතුරු දහන් වෙන එක.ඉස්සර ගියේ පංසල් වලට.දැන් පංසල් රෙස්ට් හවුස් වගේ වෙලා.කාම සුකල්ලිකානු යෝගයෙන් නිවන් යන තැනක්.සිරුරට සැප දීමෙන් නිවන හොයන සංඝයාට දානේ දීලා කිසිම පිනක් නෑ.චීවරයකට දානේ දුන්නට පිනක් නැත.ඕකෙන් මේකෙන් දැනට මේවාට පක්ෂව මෙතන අනුගාමිකයන් කතා කරාට ඉදිරියට බිහිවෙන ‍රැඩිකල් ලෝකය තුල බුදු සසුන වාෂ්ප වෙන එක තමයි වෙන්නේ.මිනිසුන්ටත් මොලයක් තියෙනවා.:D
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ආහ් එහෙමද ආස. ගොන් කතා කියන්නේ නැතිව හිටපන් තම්බියා. :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තිරිසන් ආත්මයක ඉපදිලා මරණයට කැපවෙන්නේ ඒ කරලා තියෙන කර්ම ශක්තිය අනුවයි..

    එතකොට අපි ඒ සතෙක්ගේ ජිවිතයක් බෙරගත්තොත්?? එතකොට ඒ සත විසින් කරපු අකුසලය පටිසන් දීමට අපි කරන බද්වක් වෙනවනේ ??

    බුදුපිළිමයක් හදලා පූජ කරන එකෙන් කී දෙනෙක් බුදුපිළිමේ දිහා බලලා හිත පහදවා ගන්නවද?සිදුහත් කුමාරයා තමන්ගේ අය ගැන හිතලා අභිනිෂ්ක්‍රමණය නොකර හිටියනන් කෝ අද බෞද්ධ දර්ශනයක් කෝටි ගාණක මිනිස්සුන්ට අනුගමනය කරන්න...(අවන්කවම බුද්ධාගම ගැන අවබෝධයක් නැති කාලේ මමත් සිදුහත් කුමාරයගේ අභිණිෂ්ක්‍රමණයට විරුද්ධ වෙලා හිටියේ,බිරිඳ දරුවෝ දාලා ගිය එක වරදක් විදිහට දැක්කේ..නමුත් වැඩිපිරිසකගේ යහපත වෙනුවෙන් සහ අවසානයේ ඒ අත්හැරගිය අයත් නිවනින් නිවී සැනසුනා කියලා දැනගත්තම ඒ අමනාපය නැතුව ගියා..) බුදුවෙලා ලබාගත් නිර්වාණයෙන් කී දාහක් සැනසුනාද?අදටත් සැනහෙනවද?

    බුදු පිළිමය හා බුදු හාමුදුරුවන් ගිහිගෙය හැරයාම 2ක් නේද?? එක උදාහරනෙකට ගන්න අමාරුයි නේද ?? නැහැ මම කියන්නේ මිනිසුන් විශාල ගණන් වියදම් කරලා බුදු පිළිම නිර්මාණය කරන ඒකරා වඩා හොද නැද්ද කුඩා පිළිමයක් නිර්මාණය කරලා. එතිරි මුදලින් අසරනයෙක්ට පිහිට උනොත්. ඒ 2 වෙනසක් තියනවද ?? මම මේ කාවවත් අපහසුතාවයට පත් කරන්න හනව නෙමයි. ඇත්තටම මට බුද්දගමත් එක්ක ගැටෙන තැන ගැන මම ඇහුවේ

    තියෙන ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි තව පොඩ්ඩක් දහම ගැන කරුණු හෙව්වොත්..ඔයා ගොඩක් පොත් කියවන කෙනෙක්නේ..ඉතින් ඔයාට අමාරු වැඩක් නෙමෙයි..මමත් කලින් හරියි කියලා හිතන් හිටපු ගොඩක් දේවල් වල තිබ්බ වැරදිත් ගොඩක් වැරදියි කියලා දැක්ක දේවල් වල තියෙන නිවැරදිත් ගොඩක් දැනගත්තා බෞද්ධ දර්ශනයට සම්බන්ධ පොත් පත් කියවද්දි..:D.

    වචන හරඹ කරනවා නෙමෙයි..ඒත් කරුණු ගොනුකරලා කෙනෙක්ට තේරෙන්න ලියන්න මට එහෙම හැකියාවක් නෑ..මම දන්න දේ පැහැදිලි කරන්න පුලුවන් උපරිම විදිහටට්යි මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ..ඒක වචන හරඹයක් විදිහට පේනවනන් සමාවෙන්න..ඒක මගේ අඩුපාඩුවක්..:sorry:

    වචන හර්බ නෙමෙයි කියන්නේ කොහොමද ?? මම පින කියල කියන්නේ කුසල කාර්ම කියල අදහස් කරගෙන් කතා කරාම. ඔයා කියනවා පින් කියන්නේ පිතියට පත්වීම් කියල. අර සන්නසගලවගේ නේ. නැහැ නැහැ සමාවෙන්න කියන්න ඕනි නැහැ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වචන හර්බ නෙමෙයි කියන්නේ කොහොමද ?? මම පින කියල කියන්නේ කුසල කාර්ම කියල අදහස් කරගෙන් කතා කරාම. ඔයා කියනවා පින් කියන්නේ පිතියට පත්වීම් කියල. අර සන්නසගලවගේ නේ. නැහැ නැහැ සමාවෙන්න කියන්න ඕනි නැහැ.

    :rofl:මම අර දාපු ලිපිය හරියට කියෙව්වද?පොඩ්ඩක් වෙලාව අරන් තේරුම් අරන් කියවන්න..පින සහ කුසලය කියන්නෙ දෙකක්..ඔයට අවශ්‍ය පිලිතුර එතන තියෙනවා.මම කියපු දේ පැහැදිලි වෙයි ඒක හරියට කියෙව්වොත්.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl:මම අර දාපු ලිපිය හරියට කියෙව්වද?පොඩ්ඩක් වෙලාව අරන් තේරුම් අරන් කියවන්න..පින සහ කුසලය කියන්නෙ දෙකක්..ඔයට අවශ්‍ය පිලිතුර එතන තියෙනවා.මම කියපු දේ පැහැදිලි වෙයි ඒක හරියට කියෙව්වොත්.:yes:

    මට ලිපිය තේරුණා එක හරි. එත් මම කතා කරගෙන අවේ පින = කුසලය කියන පදනමින් කියල ඔය දන්නවා ඇතිනේ. එකයි මම කිවුවේ වචන හරබ කරනන් එපා කියල. මම පිනක් සිද්ද වෙනවද කියල අහන හැමතැනම අහල තියෙන්නේ හරි විදියට කියනවනම් කුසල් සිද්දවෙන්වද කියන එක:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    එතකොට අපි ඒ සතෙක්ගේ ජිවිතයක් බෙරගත්තොත්?? එතකොට ඒ සත විසින් කරපු අකුසලය පටිසන් දීමට අපි කරන බද්වක් වෙනවනේ ??

    බුදු පිළිමය හා බුදු හාමුදුරුවන් ගිහිගෙය හැරයාම 2ක් නේද?? එක උදාහරනෙකට ගන්න අමාරුයි නේද ?? නැහැ මම කියන්නේ මිනිසුන් විශාල ගණන් වියදම් කරලා බුදු පිළිම නිර්මාණය කරන ඒකරා වඩා හොද නැද්ද කුඩා පිළිමයක් නිර්මාණය කරලා. එතිරි මුදලින් අසරනයෙක්ට පිහිට උනොත්. ඒ 2 වෙනසක් තියනවද ?? මම මේ කාවවත් අපහසුතාවයට පත් කරන්න හනව නෙමයි. ඇත්තටම මට බුද්දගමත් එක්ක ගැටෙන තැන ගැන මම ඇහුවේ

    ඔයා එකම ප්‍රශ්නේ දහස්වතාවක් අහනවා..ඔය හැමදේටම මුල් වෙන්නේ චේතනාව..ආයිත් ආයිත් ඒක ගැන කියන්න යන්නෑ නෑ..

    බුදු පිලිමය හා ගිහි ගෙය අතෑඑරයාම දෙකක්..ඒත් මම අදහස් කලේ දෙයක් නිසා දහස් ගානක් සැනසෙන එකද වටින්නේ එක්කෙනෙක් දෙන්නෙක් සැනසෙන එකද වටින්නේ කියන එක..

    දෙයක් ලබන්න හෝ නැතිවෙන්න කර්මය බලපාන්නේ..ඉතින් පොඩි බුදුපිලිමයක් හදලා ඉතිරි සල්ලි අනිත් මිනිස්සුන්ට දෙන්නත් ඒ සල්ලි කෙනෙක්ට ලැබෙන්නත් කර්මය බලපානවා..කෙනෙක්ගේ කර්ම ශක්තිය අපිට තියා බුදුන්වහන්සේටවත් වෙනස් කරන්න බැරි දෙයක්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට ලිපිය තේරුණා එක හරි. එත් මම කතා කරගෙන අවේ පින = කුසලය කියන පදනමින් කියල ඔය දන්නවා ඇතිනේ. එකයි මම කිවුවේ වචන හරබ කරනන් එපා කියල. මම පිනක් සිද්ද වෙනවද කියල අහන හැමතැනම අහල තියෙන්නේ හරි විදියට කියනවනම් කුසල් සිද්දවෙන්වද කියන එක:yes:

    පින කියන්නේ එකක්..කුසලය කියන්නේ තව එකක්..අර ලිපියේ පැහැදිලිව කියලා තියෙනවා ඒක..:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පින කියන්නේ එකක්..කුසලය කියන්නේ තව එකක්..අර ලිපියේ පැහැදිලිව කියලා තියෙනවා ඒක..:)

    ඔව් මට එක තේරුනා. මම මුලදී පින කියල අදහස් කලේ කුසලය එකයි මම කිබ්ව්වේ:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මට එක තේරුනා. මම මුලදී පින කියල අදහස් කලේ කුසලය එකයි මම කිබ්ව්වේ:yes:

    :yes:ඔව් අප්පා..ඒක පැටලෙනවා හරියට දැනගන්නකන්..හැමෝම එහෙම තමයි හිතන් ඉන්නේ..
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    පින කියන්නේ එකක්..කුසලය කියන්නේ තව එකක්..අර ලිපියේ පැහැදිලිව කියලා තියෙනවා ඒක..:)

    ඔයාලා පින් කරන්නේ බිස්නස් එකක් විදිහට.යමෙකුට යමක් දීලා එකෙන් ප්‍රො‍ෆිට් එකක් ගන්නවා වගේ.ඇත්තටම එහෙම කුසල් පින් ගන්න බෑ.ඔයාලා වගේ හුගක් අය අපායේ ඇති.:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාලා පින් කරන්නේ බිස්නස් එකක් විදිහට.යමෙකුට යමක් දීලා එකෙන් ප්‍රො‍ෆිට් එකක් ගන්නවා වගේ.ඇත්තටම එහෙම කුසල් පින් ගන්න බෑ.ඔයාලා වගේ හුගක් අය අපායේ ඇති.:(

    :rofl::yes::yes: අපායේ යන්නත් කට්ටිය ඉන්න එපැයි..ඔයාලා වගේ අයගෙන් දිව්‍යලෝකේ පිරිලා තියෙන නිසා ඉඩත් මදි ඇතිනේ අනික..:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔයාලා පින් කරන්නේ බිස්නස් එකක් විදිහට.යමෙකුට යමක් දීලා එකෙන් ප්‍රො‍ෆිට් එකක් ගන්නවා වගේ.ඇත්තටම එහෙම කුසල් පින් ගන්න බෑ.ඔයාලා වගේ හුගක් අය අපායේ ඇති.:(

    එහෙම එකක් නැහැ මචං චේතනාව මුලික් වෙන්ව කියල කියන්නේ එකනේ.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    :rofl::yes::yes: අපායේ යන්නත් කට්ටිය ඉන්න එපැයි..ඔයාලා වගේ අයගෙන් දිව්‍යලෝකේ පිරිලා තියෙන නිසා ඉඩත් මදි ඇතිනේ අනික..:P

    දිව්‍ය ලෝකේ බොහොම ටික දෙනයි මේ කාලේ ඉන්නේ.අපිට ඉඩ කඩ ඕනවට වැඩිය එහේ තියෙනවා.ඉස්සරනම් කෝටි 33ක් දෙවිවරු අපිත් එක්ක හිටියා.නමුත් මේ කාලේ දෙවිවරු පන්සීයයි ඉන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දිව්‍ය ලෝකේ බොහොම ටික දෙනයි මේ කාලේ ඉන්නේ.අපිට ඉඩ කඩ ඕනවට වැඩිය එහේ තියෙනවා.ඉස්සරනම් කෝටි 33ක් දෙවිවරු අපිත් එක්ක හිටියා.නමුත් මේ කාලේ දෙවිවරු පන්සීයයි ඉන්නේ.

    :confused: උබ ඉන්නේ දිව්‍යය ලෝකයේද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පින ඇත්තො දන් දෙති පින් කරති.
    පින නැත්තො හූල්ලති බුරති

    හෙල බොදු පැපොල් බම්ප්! :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොල බුරුවෝ........:growl:

    දන් දෙන්නේ තමන් සතු දෙයක් අත් හැරීම කියන කාරණය මුල් කරගෙන. ඒක සම්‍යක් චේතනාවක්. දන් දෙන්නේ නිවන් බලාගෙන ද? කවුද බං උඹට බුද්ධ ධර්මය උගන්නපු ලොල්ලා. දන් දෙන්නේ තමන් සතු දේ අතහැරීමේ සිත වඩවන්න. කොටින් ම කියනව නං අතහරින්න පුරුදු කරන්න. ඒක නිවන් යන වැඩක් නෙවෙයි, නිර්වාණ මාර්ගයට අවතීර්න විමේ වැඩක්. මේ වගේ පින් කම් සංවිධානය කරන්නේ මිනිසුන් තුල අතහැරීමේ පින් සිත ඇති කරන්න. ශ්‍රස්ධාව ඇති කරන්න. බුදුන් වදාලේ “සද්ධාය තරතී ඕඝං“ ශ්‍රද්ධාව ඕඝය-එනම් මේ යන පුහුදුන් ලෝභී සිත- තරණය කරන-මරඩ පවත්වන දෙයක් කියලා.

    දන් දීල කාට ද පුත්තලං බුරුවෝ නිවන් යන්න පුළුවන්. ඒකට සතර සතිපට්ඨානය වඩන්න ඕන.

    නොදන්න රෙද්දවල් කතා නොකර හිටු......
    මේකත් අර තොගේ නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වගේ තමා.....

    BUMP!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට නං මේ වගේ threads වලට comments කරන්න හිතෙන්නෙත් නෑ... :D
    අඩු ගානේ සුත්‍ර පිටකයේ තියනවා ප්‍රේත වත්තු වර්නනාව කියලා කොටසක්. ඒකවත් කියවපල්ලා මොඩ කමතේ අම්බරු හැත්ත.. :D

    තම්බි එලවන්න ඉරාගෙන නටන, තමන්ගේ ආගමේ හැටි නොදන්න අම්බරු හෙල හැත්ත.. තොපිට මොන "ශ්‍රද්දා , සීල, සුත , ත්යාග, ප්‍රඤ්ඤා" දියුනු කෙරිල්ලක් ද? කොටින්ම කියනවා නං තොපිට මොන සුගතියද? :lol:

    ගිහින් බඩුවක් ගහලා, ශොට් එකක් දාලා, සිල්පද 5 කඩාගෙන හිටපල්ලා.
    එහෙම කලොත් අවුරුදු කෝටි ගානකට නේ නිරය සෙට් වෙන්නෙ, ඒ ගාන මදි නිසා, තුරුනුවනට ගරහගෙන හිටපන් ඉතින් එතකොට තව බිලියන ගානක් නෙ! :lol:

    :rofl: :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ පොකක් හරි කාරණාවක් සැකය දුරු කරාන්න ඇහුවම පින නැත්තෝ බුරති කියනවා මුන් :D
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    බුදුන්ට පූජා කරලා ඒවා පූජා කරපු අයම ආපහු කනවලු.ගෙදර ගෙනියනවලු.මොකක්ද බන් මේ අසපු නිගන්ටයන් උගන්වන අලුත්ම ආගමික චාරිත්‍රය.දැන් බුද්ධ පූජාවත් මිනිස්සු කන්න පටන් ගනී.බුදුන්ට මල් පූජා කරලා ඒ මලුත් කාපල්ලා.මෙච්චර පලතුරු කන්දරාවක් චෛත්‍යයක් වටේ ගොඩ ගහලා කරපු වැඩෙන් මේ අය සේරම අපාගත පව් පුරවා ගත්තා.පස්සේ ඒ පූජා කරපු ඒවා කාලා තවත් පව් ගොඩක් පුරවා ගත්තා.මට මේ වැඩෙන් කිසිම පිනක් කුසලයක් පේන්නේ නෑ.ඒ වගේම මේක අනුමත කරන්න පෝස්ට් දාපු එවුන් ටිකත් බුදු දහම විකෘති කරලා පව් හුගක් පුරව ගත්තා.මේ වගේ වැඩ කරන්න පංසල් යන එකට වඩා පංසල් නොගිහින් ගෙදර හිටියනම් මීට වඩා පිනක්.ඒකනේ මම පංසල් පැත්තේ යන එක නවත්තලා දැම්මේ.පංසලකින් අද අපිට ගන්න පුලුවන් දෙයක් නෑ,පංසල් කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් ඉන්න තැනක් නෙවෙයි දැන්.මේවා කහ ඇඳුම් ඇදගත්ත තට්ටයන් ඉන්න රෙස්ට් හවුස් විතරයි.පංසලක අද බුද්ධ සාසනයක් හෝ බුද්ධ ශ්‍රාවකයන් හෝ සංගයා වහන්සේලා නෑ.