කොටුව maliban Street.

mudithachamara

Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    මචන්ලා wedding cards ටිකක් බලන්න maliban Street එකට යන්න හිතන් ඉන්නවා.
    ඔරුගොඩවත්තෙන් නඟින්න ඕනි මොන බස් එකකද?.
    කොටුව එකක නැඟ්ගොත් හරිනේ?

    3Wheel එකක ගියොත් කීයක් ගනීද?.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    මචන්ලා wedding cards ටිකක් බලන්න maliban Street එකට යන්න හිතන් ඉන්නවා.
    ඔරුගොඩවත්තෙන් නඟින්න ඕනි මොන බස් එකකද?.
    කොටුව එකක නැඟ්ගොත් හරිනේ?

    3Wheel එකක ගියොත් කීයක් ගනීද?.

    කොුටුව එකක නැගලා කොටුවෙන් බැහපං
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන්ලා wedding cards ටිකක් බලන්න maliban Street එකට යන්න හිතන් ඉන්නවා.
    ඔරුගොඩවත්තෙන් නඟින්න ඕනි මොන බස් එකකද?.
    කොටුව එකක නැඟ්ගොත් හරිනේ?

    3Wheel එකක ගියොත් කීයක් ගනීද?.

    :rofl: ඔරුගොඩවත්තේ ඉදන් කොටුවට යන්න දන්නේ නැති උබ කසාද බදිනවද බන්:baffled::baffled: