ක්ඳානක්කටත් ලක්ශ 280 වන්දි

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මොකෝ බං වෙන්නේ ඉතින්..හොදයිනේ.. කලුවොන්ගෙ සල්ලි වලින් කොච්චර දෙයක්ද කරල තියෙන්නේ. මොනව වුනත් ඒ කාලේ මිනිස්සු හොදට කාලා බිලා හිටියනේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,190
    113
    kaiya ultra pro max. hariyta parikshanayak krala ungen apahu ayakara gnda bari ai unta.linda langa sangame ganu wage ope nan thiyenawa
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,380
    113
    Behind u :p
    මොකෝ බං වෙන්නේ ඉතින්..හොදයිනේ.. කලුවොන්ගෙ සල්ලි වලින් කොච්චර දෙයක්ද කරල තියෙන්නේ. මොනව වුනත් ඒ කාලේ මිනිස්සු හොදට කාලා බිලා හිටියනේ
    Bere bahapu,gutikapu umba wage unta kiyak wat Dunne nadda 😁🤣
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඥානක්කා ට වන්දි ගෙව්වේ කවුරුන් කරපු අලාභයකටද කියලත් කිව්වා නම් තමයි හොඳ.

    මම එහෙම කිව්වේ, අපේ තාත්තාත් මේ ආකාරයේ අලාභයකට රජයෙන් වන්දි ලබාගෙන තියනවා. පාර්ලිමේන්තුවේ ombudsman ගේ අත්සනින් ලැබුන, චෙක් එක සමග ලැබුන ගෙවීම් පත මගේ සමරු එකතුවේ තිබුනා.

    අපේ තාත්තා 80 දශකයේ අවසාන කාලේ නාවින්නේ තිබුන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ශාඛාවෙන් රුපියල් 26,000 ක ඇස්බැස්ටෝස් තහඩු මිලදී ගත්තා. අද කාලේ පීසා හතර පහක මිල වගේ පෙනුනට, ඒ කාලේ ඒක ලොකු මුදලක්. (මේ කියන BMC එක දාලා තිබුනේ, 60/70 දශක වල අපේ family doctor වෙච්ච සතාසිවම් මහත්මියගේ ගෙදරයි) අප මුදල් ගෙවූ තහඩු දින කිහිපයකින් delivery කරන්න ඔවුන් පොරොන්දු වුනා.

    ඊට දිනකට දෙකකට පසුව, ලංකාවේ 76 වසරක සාපයට දායක නොවුනා යැයි පාරම් බාන, ඉතාමත් දේශප්‍රේමී කට්ටියක් මේ BMC එක ගිනි තියලා විනාශ කළා. ඊට පස්සේ අපේ තාත්තාට ඉතුරු වුනේ සල්ලි ගෙවාපු රිසිට් එක විතරයි.

    මේ ගැන සංඝරාජ මාවතේ තිබුන BMC headquarters එකට පැමිණිලි කරලා, ආණ්ඩුවෙන් වන්දි ලබා දෙනකං අවුරුද්දක් දෙකක් බලා ඉඳලා, අන්තිමට වන්දි වශයෙන් රුපියල් 26,000 චෙක් එකක් ලැබුනා. ඒ වෙනකොට අපි මේ තහඩු වලින් කරන්න හදපු Project එකත් හබක් වෙලා. තහඩු මිලත් දෙගුණයක් වෙලා.

    මම මේක ලිව්වේ, වන්දි ගෙවන තත්වයට ආණ්ඩුව පත් කරපු අයම, ඒ ගෙවන වන්දි වල අසාධාරණ කම ගැන කියන නිසායි.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    1740742608108.png


    ක්දානක්කා නෙවෙයි බන් ඤාණක්කා..... ඤාණක්කා....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    b8D1QTI.jpeg


    පරයා කවදාවත් ජන්දයක් දිනන්නෙ නැතුව පොහොට්ටු ජනාධිපති උනේ එහෙමයි 😆
     
    • Like
    Reactions: silent one