ගන්න හොඳ Dongle එකක් කියපන්කො

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගන්න හොඳ Dongle එකක් කියපන්කො

    මචන්, Dongle එකක් ගන්න කියලා බැලුවේ. තියෙන එක 3.5 Mbps. :(

    ඒ නිසා අලුතින් එකක් ගන්න කියලා බැලුවේ. මොකක්ද ගන්න හොඳම? දන්න අය පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු උදව්වක්.​
    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන්, Dongle එකක් ගන්න කියලා බැලුවේ. තියෙන එක 3.5 Mbps. :(

    ඒ නිසා අලුතින් එකක් ගන්න කියලා බැලුවේ. මොකක්ද ගන්න හොඳම? දන්න අය පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු උදව්වක්.​
    :yes:

    :P:Pඋබ ඩොන්ගල් ගන්න එපා බන් :P:P

    හුවවී e173 මම පාවිච්චි කරන්නේ එක නම් අවුලක් නැහැ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    PROLiNK® PLE901 4G LTE USB Modem එක ගනින් මචං.
    PLE901.png
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට 4G ඕනේ නෑ බන්. මොකද ඒවාට හරියන data packages නෑනේ. 15 GB ඉවර වෙයි දවස් 2න්. සාමාන්‍යයෙන් speed තිබ්බම ඇති.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට 4G ඕනේ නෑ බන්. මොකද ඒවාට හරියන data packages නෑනේ. 15 GB ඉවර වෙයි දවස් 2න්. සාමාන්‍යයෙන් speed තිබ්බම ඇති.

    :P :dull::dull: එකත් එහෙමද.. එහෙනම් ඉතින් HSPA+ Prolink 21.6Mbps USB PHS600 (1Y)
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=26841&eq=&Tp=
    මෙන්න මේක ගනින් එහෙනම් ඉතින්. 3,400.00 වගේ වෙන්නේ :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේක ඊට වඩා හොඳ නැද්ද බන්?

    http://www.dialog.lk/personal/broadband/hspa/devices/huawei-e-3531/

    හපෝ ඔය dialog එකේ ඒවා ඔක්කොම හදන්නේ cheap china manufacturing company. බොරුවට dialog කියල නම ගහල එවනවා. ඊට වඩා හොදයි Huawei එකක් ගන්නවා. Prolink dongle එකක් ගනින්. සැහෙන කාලයක් use කරන්න පුළුවන්. heat වෙන්නෙත් නැහැ. :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හපෝ ඔය dialog එකේ ඒවා ඔක්කොම හදන්නේ cheap china manufacturing company. බොරුවට dialog කියල නම ගහල එවනවා. ඊට වඩා හොදයි Huawei එකක් ගන්නවා. Prolink dongle එකක් ගනින්. සැහෙන කාලයක් use කරන්න පුළුවන්. heat වෙන්නෙත් නැහැ. :dull:

    අම්මටහුඩු. වෙලාවට බන් උඹ කිව්වේ. නැත්නම් මම ඕක හෙට ගන්න යන්න කියල හැදුවේ. මම හිතන් හිටියේ Dialog එකේ එවුන් දෙන්නේ Genuine products කියලා බන්. ගොඩක් ස්තුතියි මචන් ඒක ගැන කිව්වට. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උම්බෑ කිවුවනං ඔයිට වැඩිය ලස්සනයි :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අම්මටහුඩු. වෙලාවට බන් උඹ කිව්වේ. නැත්නම් මම ඕක හෙට ගන්න යන්න කියල හැදුවේ. මම හිතන් හිටියේ Dialog එකේ එවුන් දෙන්නේ Genuine products කියලා බන්. ගොඩක් ස්තුතියි මචන් ඒක ගැන කිව්වට. :)

    ඌ කියන්නෙ ෆෝන් ගැන. උඹ දාලා තියන E3531 genuine huawei :P