ගිය අන්ඩුවත් මේ දැන් තියන අන්ඩුවත් දෙකම සැලකුවේ උතුරට තමා නාගෝ..
පොඩ්ඩක් යාපෙනේ පැත්තේ ගිහින් බැලුවනන් හරි දියුණු වෙලා නැද්ද දියුණුවෙලාද කියලා. මට හැම මාස 3කට පාරක් ලංකාව වටේ යන්න සෙට්වෙනවා කරණ රස්සාව නිසා. යාපනේට ගොඩක් සැරයක් ගිහින් තියනවා. ඒ සමහරක් මිනිස්සු හමුදාවට සලකන්නේ දෙයියන්ට වගේ. ඒත්...